IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අගමැතිනී චීන මහා ප්‍රාකාරයේ

(අංජුල මහික වීරරත්න)

චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද චීන මහා ප්‍රාකාරය නැරඹීමට ගියාය.

යුනෙස්කෝ ලෝක උරුමයන් වන චීනයේ තහනම් නගරය (මාලිගා කෞතුකාගාරය) නැරඹීමටද අග්‍රාමාත්‍යවරිය එක්වූවාය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති මන්ජිත ජයසිංහ මහත්වරුද මෙම ගමනට එක්වූහ.



අදහස් (4)

අගමැතිනී චීන මහා ප්‍රාකාරයේ

සඳමාලි Monday, 13 October 2025 07:35 AM

ජනාධිපති සහ අගමැතිනිය අතර පිටරට සංචාර සඳහා තරගයක් තිබෙනවා දැයි හිතෙන තරමට මේ දෙන්නා රට සවාරි යනු පෙනේ. මොවුන් විපක්ෂයේ සිටිය දී එවකට ආංඩු කළ ඇත්තන්ට එල්ලකළ විවේචන කිසිම හිරිකිතයක් නැතුව මේ අය කිරීමෙන් පෙනෙන්නේ මොවුන් තුළ ඇති දෙබිඩි පිළිවෙතයි. ඇත්තටම මේ සංචාරවලින් මේ අය රටට අරං එන්නේ අහවල් කෙංගෙඩියක් ද? තමුන්ගේ පාක්‍ෂික අඳ බාලයන් මුණ ගැහෙනවා හැර?

:       29       25

රනේ Monday, 13 October 2025 08:56 AM

අයහපතේ ප්‍රාකාරය බිඳ, යහපත් බැම්මකින් අපේ රටද බැඳ තැබිය යුතුය.

:       1       13

Saman Monday, 13 October 2025 10:22 AM

ජනාධිපතියි,අගමැතියි ලෝකෙ වටේ ඇවිද ඇවිද ඉන්නවා විතරයි.මිනිසුන්ගෙ ප්‍රශ්න එහෙමමයි.ඡන්දයට කලින් කිව්ව දේවල් දැන් අමතකයි.ඊළඟ පාර මිනිස්සු සජිත්ට හරි නාමල්ට හරි ඡන්දය දෙන්නෙ,ඒ ගොල්ලො හොඳ නිසා නොව මාලිමාවට තියන තරහට.ප්‍රේමදාස අවුරුදු හතරට ගාර්මන්ට් දෙසිය ගාණක් පටන් ගත්තා.මේ ගොල්ලො එක කර්මාන්ත ශාලාවක්වත් මේ වන තුරු අලුතින් පටන් ගත්තද?

:       21       24

Naveen Monday, 13 October 2025 12:34 PM

පෞද්ගලිකව ගිහින් බලන්න ඕනේ දේවල්. මිනිස්සුන්ගේ බදු සල්ලි වියදම් කරලා බලන්න යන එක නම් හිරිකිතයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 893 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site