(බිඟුන් මේනක ගමගේ )
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක කරු ජයසූරිය මහතාට බාර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කළ ආකාරය ව්‍යවස්ථාවිරෝධී බවත් එනිසා වත්මන් ආණ්ඩුවට ද නීත්‍යනුකූල බලයක් නැති බවත් සඳහන් කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නේ යැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අගමැතිට එරෙහිව ජවිපෙන් විශ්වාස භංගයක්
Dr.Sagara Wednesday, 14 November 2018 05:12 AM
ජවිපෙ ට හොද පාඩමක් උගන්වමු ඡන්දෙදි.. 6 අපි 0 කරමු..
ගාමිණී Wednesday, 14 November 2018 06:27 AM
රතු අලි පැටව් බව තහවුරු කළා. 88 -89 කාලයේ පක්ෂය වෙනුවෙන් ජීවිත පූජා කළ අයගේ පවුල් අසරණව සිටියත් ඔවුන් වෙනුවෙන් කිසිඳු සොයා බැලීමක් නොකළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් වධකාගාර පවත්වා ගෙන ගිය අයට උදව් කිරිම ඔවුන්ගේ නිරුවත පෙන්වීමකි.
Sanath Kandy Wednesday, 14 November 2018 09:15 AM
ජවිපෙ ඉදරිපත් කර ඇත්තේ විශ්වාසභංගයක් නොවේ. ජනාධිපතිගේ නව අගමැති පත්කිරීම නීති විරෝධී බවට යෝජනාවක්.
NissankaWednesday, 14 November 2018 09:44 AM
ජවිපෙ හැමවිටම බුද්ධිමත්ව කටයුතු කරනවා. අපේ රටේ මිනිස්සු ඇයි මෙයාලට අවස්ථාවක් නොදෙන්නේ...?
BamunuarachchiThursday, 15 November 2018 11:17 AM
ලබන සැරේ ඡන්දය ඉල්ලගෙන ආවාම දෙන්නම්. ඉලපත කඩුල්ල ලංගම තිබ්බා ඔං.
nalaka Wednesday, 14 November 2018 10:30 AM
ජවිපෙ මේ අවස්ථාවේදී ක්‍රියා කරන ආකාරය ප්‍රසංශනීයයි.
ධනුෂ්ක Wednesday, 14 November 2018 02:45 PM
ජ.වි.පෙ නීතිවිරෝධීව නොව පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරවා මහ මැතිවරණයක් පැවැත්වීමට සහය දක්වනවා. එ් කියන්නේ ජ.වි.පෙට නගන සියලු අවලාද බොරු..
jeeves Thursday, 15 November 2018 12:01 AM
දැන් නම් ජවිපෙ නම වෙනස් කරලා එජාප කියලම කිව්වනම් හොඳයි.
gallage Thursday, 15 November 2018 04:48 AM
ජේ.වී.පී බොරු වැඩක්........ කීයක් හරි හම්බ කර ගන්න අපි ජීවත් වෙන්නම්..
Chris Thursday, 15 November 2018 10:31 AM
ඊළඟ මැතිවරණයේදී ජනතාව ජනතාවිමුක්ති පෙරමුණට විශ්වාස භංගයක් ගෙනේවි.....
Bamunuarachchi Thursday, 15 November 2018 11:14 AM
ඔබලාට ජනතාවගේ විස්වාස භංගය ලැබුණා. එන්න එපා ඡන්දය ඉල්ලන්න ඉලපතෙන් ගහන්නේ.