IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


අග්නිදිග සිසුන් අත්අඩංගුවට ගත්තාට සබරගමු සිසුන් මහපාරේ

(සම්පත් ප්‍රියනන්දන)

අග්නිදිග විශ්වවිද්‍යාලයේ  සිසුන් 15කු අත් අඩංගුවට ගැනීම සහ එම විශ්ව විද්‍යාලය වසා දැමීමට එරෙහිව සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුහු 2000ක් පමණ අද (25) විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී විරෝධතාවයක  නිරත වූහ.

මෙම විරෝධතා කරුවන්  විශ්වවිද්‍යාල  භූමියේ  සිට සටන් පාඨ සහ පෝස්ටර්  රැගෙන  පෙළපාලියේ  පැමිණ ප්‍රධාන දොරටුව අභියස  විරෝධතාවයේ නිරත  වූහ.


මෙහිදී  අදහස්  දැක්වූ  මහා  ශිෂ්‍ය  සංගමයේ  සභාපති  නිශ්ශංක  ගමගේ  මෙසේ පැවැසීය.

       ‘‘අපි මේ  විරෝධතාවය  පවත්වන්නේ  අග්නිදිග විශ්වවිද්‍යාලයේ  සිසුන්  15ක් අත්අඩංගුවට ගැනීම , අග්නිදිග  විශ්වවිද්‍යාලය  වසා  දැමීම සහ විශ්වවිද්‍යාලයේ  තාක්ෂණ  පීඨයේ සිසුන්ට  සිදුකෙරෙන  ශිෂ්‍ය මර්දනයට එරෙහිවයි.‘‘



අදහස් (0)

අග්නිදිග සිසුන් අත්අඩංගුවට ගත්තාට සබරගමු සිසුන් මහපාරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site