
(අංජුල මහික වීරරත්න)
අක්ෂිකාච සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඇසේ සුද ඉවත් කිරීම හෝ මයෝපියාව සම්බන්ධ ප්‍රතිකාර වලදී ඇසට බද්ධ කිරීම සඳහා භාවිත කරනු ලබන අන්තඃ අක්ෂි කාච වර්ග 5 ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසුකරුවන් 5 දෙනකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, අදාළ අන්තඃ අක්ෂි කාච වර්ග 5 පහත සඳහන් සැපයුම්කරුවන් වෙතින් ප්‍රසම්පාදනය කර ගැනීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
*එස් ආර් අංක 13005029 සහ 13005032 දරන ප්‍රසම්පාදනයන්ට අදාළ අවම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ M/s Elshaddai Enterprises (Pvt) Ltd. වෙතින් අක්ෂි කාච සපයා ගැනීම.
* එස් ආර් අංක 13005026, 13005031 හා 13005030 දරන ප්‍රසම්පාදනයන්ට අවම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ M/s Jayasuriyn Associates වෙතින් අන්තඃ අක්ෂි කාච සපයා ගැනීම.
2025 නොවැම්බර් මස 04
500
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2242
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අක්ෂිකාච ගන්න ප්‍රසම්පාදන දෙයි
ravin Wednesday, 02 July 2025 06:49 PM
මෙහිදී වැදගත්වන්නේ ලංකාවේ නියෝජිත ගණන් ඕවා ඔවුන් සපයන කාච වර්ගය කුමක්ද යන්නය. ඒවායේ තත්වය සහතික බවයි.