
(යොහාන් භාසුර)
සබරගමු පලාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය මොහාන් එල්ලාවල මහතාගේ පුත්‍රයක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද (30) එක්විය.
ඒ අනුව අකිල එල්ලාවල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් බලංගොඩ ආසන සංවිධායක සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නායකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් පත්වීම් ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීලංකා නිදහස් පක්ෂය දැන් දේශපාලනයෙන් නිදහස් පක්ෂයක්.
ෆොසිලවලට, ඇට මස් ලේ දැම්මට නැවත ජීවයක් ලැබෙන්නේ නෑ.
හරි ෂෝක් මිනිහෙක් අතින් පත්වීම ලබන්නේ පගා මස්තාන් කෙනෙක්. පව්, චන්ද 1000වත් ලැබෙයිද දන්නේ නැහැ.