IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


අකිල එජාප උප නායක ධූරයට

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම කර ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (01)පස්වරුවේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණු අතර එහිදී මෙම පත් කිරීම නිල වශයෙන් නිවේදනය කෙරිණි.


 



අදහස් (11)

අකිල එජාප උප නායක ධූරයට

කෞෂි Tuesday, 01 April 2025 10:43 PM

ගිලෙන නැවේ ගුල්වල රිංගන මීයොත් ඉන්නවා.

:       1       16

Bandara Tuesday, 01 April 2025 11:57 PM

රන් සමානයෝ... පුංචි අකිලයෝ.... දේදුන්නේ..... නැගිලා

:       3       8

Nandalal de Silva - France Wednesday, 02 April 2025 01:40 AM

රනිල් වික්‍රමසිංහ මැතිතුමා නියම , හොඳ පත් කිරීමක් කර තිබෙන බව පැහැදිලිවම පෙනෙනවා. අකිල හොඳ වැඩ කාරයෙක් බව රනිල් වික්‍රමසිංහ ජනාධිපති කාලයෙදී පෙන්වා දී තිබුනා....

:       16       6

Gayan Dissanayake Wednesday, 02 April 2025 02:47 AM

ඔව් ඉතින් රනිල්ට හොඳ පස්සෙන් ගියානේ .හම්බවෙන්න එපැයි

:       2       10

Chinthaka Wednesday, 02 April 2025 06:07 AM

එතකොට නවින්ලට මොකුත්ම නැද්ද. නැත්නම් නැහැ කියලත් මතක්කරන්න ඕන.

:       3       7

අරවින්ද මොණරවිල Wednesday, 02 April 2025 07:42 AM

රනිල් සාගල අකිල වජිර රුවන් ඔය කල්ලිය තමයි එ.ජාපය කියන්නේ, වෙන මුකුත් නැහැ.

:       4       24

chanika Wednesday, 02 April 2025 10:48 AM

එජාපය කියන්නේ ස්වාදීන පක්ෂයක් තරම් වත් චන්දෙ ගන්නේ නැති සුළු පක්ෂයක් , මෙවැනි දේවල් නිවුස් වෙන්නේ කොහොමද ?

:       2       14

Rata Perata Wednesday, 02 April 2025 11:35 AM

දේශපාලන අදහස් මොනවා වුණත්, මිනිස්සු මරලා, මරන්න අනුබල දීලා යහතින් ඉන්න වෙන්නේ නෑ...

:       1       5

චන්දිම Wednesday, 02 April 2025 11:51 AM

මේ පක්ශයට මෙච්චර කෙලවෙලා තියෙන්නෙත් මේ සෙට් එක නිසා.... එහෙම වෙද්දීත් රනිල් තවත් මේ සෙට් එක උඩට ගන්නේ තවත් වලපල්ලට යන්න. එජාප තුළ ජනතා ආකර්ෂණයක් ඇති නායකත්වයක් අද නැහැ.

:       2       5

Srinath Wednesday, 02 April 2025 01:11 PM

පිනට දුන්නු මන්ත්‍රී දෙන්නාට ඉන්න නායකයෝ සෙට් එක

:       2       6

Nimal 1 Thursday, 03 April 2025 06:55 AM

අමු සොහොනක කිරුළ දරා පලක් වේද බොලව්!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1663 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 562 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site