(ප්‍රදීප් කුමාර )
මුලතිව් තුනුක්කායි අයියන්කුලම්හිදී අකුණු සැර වැදී එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සදහන් කරයි.
අකුණු සැර වැදුණු තවත් පුද්ගලයෙකු අසාධ්‍ය තත්වයෙන් මල්ලාවි රෝහලට සදහා ඇතුලත් කර තිබේ. මුලතිව් ජයන්ගන්කුලම්හි පදිංචි වයස අවුරුදු 49 ක් පමණ වන කාලිමුත්තු ශන්මුගරාජා නමැති තිදරු පියෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 26 ක් පමණ තරුණයෙකි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අකුණු සැරෙන් අයෙක් මරුට