IMG-LOGO

අකුණ තිදෙනකු රෝහලට යවයි

(රංජිත් රාජපක්ෂ)

හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් අර්ගිල් වතුයායේ නුග ගසකට අද පස්වරුවේ අකුණු සැර වැදිමත් සමග එම ගස කඩා වැටිමෙන් තිදෙනෙකුට තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

හැටන් ප්‍රදේශයට  ඇද හැලුණු ගිගුරුම් සහිත තද වැසි සමග අද පස්වරු 2.30 ට පමණ  නුග ගස මතට අකුණු සැර පතිත වු බවත්, අකුණු සැර වැදිමෙන් ගස කඩා වැටුණු අවස්තාවේ ඒ අසලින් ධාවනය වු ලොරි රථයකට ගසෙහි අත්තක් කඩා වැටිමෙන් එහි රියදුරාට සහ ඒ අසල පිහිටි නිවසක මුළුතැන්ගෙහි සිටි දෙදෙනකුද තුවාල ලබා ඇත.

 



අදහස් (0)

අකුණ තිදෙනකු රෝහලට යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1558 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1682 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site