IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


අකුණක් වැදී ධීවරයා අතුරුදන්

(පද්මා කුමාරී කංකානම්ගේ)

කල්පිටිය කන්දකුලිය ධීවර තොටුපළින්, ධීවර රැකියාව සදහා පිටත්ව ගිය ධීවරයෙකු අකුණක් වැදී  මුහුදට වැටීමෙන් අතුරුදන්ව ඇතැ යි කල්පිටිය පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ කල්පිටිය කන්දකුලිය පදිංචි 41 හැවිරිදි ඇන්ටන් දිසානායක ලක්ෂ්මන් දිසානායක නම් දෙදරු පියෙකි.

මෙම ධීවරයා සමග තවත් ධීවරයින් දෙදෙනෙකු ඊයේ (25)   පස්වරුවේ ධීවර රැකියාව සදහා තොටුපළින් පිටත්ව ගොස් ඇත. එම ධීවරයින් දෙදෙනා පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ,වෙරළේ සිට කිලෝ මීටර 16 ක් පමණ දුර දියඹ

මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටිය දී ඇද හැලුණු වර්ෂාවත් සමග අකුණක් තම යාත්‍රාවට පතිත වූ බවය.ඒ සමගම අකුණ වැදුණු ධීවරයා මුහුදට වැටුණු බවත් ය.

 



අදහස් (0)

අකුණක් වැදී ධීවරයා අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 818 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2466 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1773 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site