IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අක්කරපත්තු පි.සී. - ඩබ්ලිව්.පී.සීලාට කැත වැඩක් කරලා

(ඉන්දිකා රාමනායක)

අක්කරේපත්තුව පොලිසියේ කොස්තාපල්වරියන්ට හා ආධුනික කොස්තාපල්වරියන්ට ලිංගික හිංසන සිදුකළ බව කියන  පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන වැඩතහනම් කළ බව පොලිසිය පවසයි.

විමර්ශනයේ දී හෙළි වු තොරතුරු අනුව සැකකාර සැරයන් අක්කරේපත්තු පොලිස් ස්ථානයේ සිට වෙනත් පොලිස් මුරපොළකට මාරුකර ඇති බවත්, විමර්ශයෙන පසුව ඔහු අත්අඩංගුවට ගෙන වැඩතහනම් කළ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකාර පොලිස් සැරයන්ගේ මෙම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල තොරතුරු පළවී තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකාර සැරයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (3)

අක්කරපත්තු පි.සී. - ඩබ්ලිව්.පී.සීලාට කැත වැඩක් කරලා

අක්කරේපත්තු මීහරකා Wednesday, 26 October 2022 09:56 PM

හොරෙක් ඇල්ලුවහම ලාච්චුවට දාලා අරක තද කරනවා... මෙයාට ඒ දේම කරලා රස වින්ඳනය ලබා දෙන්න! ඕකට කෙටි සිංහල වචනය කxඇඹීම... එහෙම කරපු හරකගෙ එතකොට ඒ ආශාව නැතිවෙනවා! ඉතින් ඒ හරකා වටාපිටා ඉන්න වැස්සියො දිහා නොබලාම දුන්නු වැඩය වන කුඹුරු හෑම අකුරටම කරනවා! ඉතින් කෙවිට ගත්ත රාළහාමිට වැඩය ලස්සනට කරලා පෙන්වනවා ඔන්න මම ලස්සනට කුඹුර හෑවා කියලා.

:       4       18

කරුනා Thursday, 27 October 2022 05:03 AM

කොටි තවමත් නිදැල්ලේ ඉන්නවා කියලා සැකයි. කොටි කෙල්ලන්ට ඕවා කරේ කොටියන් විසින්.

:       7       1

sharm warn Thursday, 27 October 2022 11:09 AM

අරගලයෙන් පස්සෙ ආරන්චි වෙච්ච පුවත්:- 1. රාලහාමි මාල කඩයි 2. රාලහාමි ගෙවල් මකොල්ල කයි 3. රාලහාමි කාන්තාවන්ට ලිංගික හින්සන කරයි 4. රාලහමි කුඩු විකුනයි 5. රාලහාමි කුඩු ගහයි 6. රාලහමිලගෙ දෙපාර්තමෙන්තුවෙ 4000 ක් ලෙඩ්ඩුන්ය. 7.......................... තමන් යන්නෙ හරහට. . නිරායුධ අවිහින්සක අරගල කරන මිනිස්සුන්ට අඩු පුප්පන්න එනව ලැජ්ජ නතුව..

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site