IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කිරිඇල්ලගෙන් රනිල්ට ප්‍රශ්නයක්

 

(සුජිත් හේවාජුලිගේ)

අලුතින් පිහිටුවීමට යන සර්වපාක්ෂික ආණ්ඩුව ක්‍රියාත්මක වන කාල සීමාව අනෙක් සෑම දේටම පෙර  මුලින්ම රටට හෙළි කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ජනාධිපතිවරයා බොහෝ කරුණු කතා කළද තවමත් ඒ ගැන අදහසක් පළ කර නැතැයි හෙතෙම සඳහන් කළේය.

ඕනෑම පක්ෂයකට සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා කෙටි කාලයකට සහයෝගය ලබාදිය හැකි වුවත් දීර්ඝ කාලයක් සඳහා එසේ කටයුතු කළ නොහැකි බව පෙන්වා දෙන කිරිඇල්ල මහතා සියලු දේ කළ හැක්කේ  පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කෙරෙන පදනම තුළ  පමණක් බවද ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසාන කාලයේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් මාස හයක් වැනි කෙටි කාලයකට පිහිටුවීමට එකඟවූ බවත්  පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර රට යථා තත්වයට පත්කර ගැනීමෙන් පසු ඒ කාලසීමාව ඇතුළතදී   මැතිවරණයකට යෑමට  එහිදී තීරණය කෙරුණු බවත් මන්ත්‍රීවරයා පැවැසීය.

වර්තමාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග තව වසර තුනකට ඡන්දයක් නොපැවැත්වෙන බවට ප්‍රකාශ කර ඇති හෙයින් ඒ පදනම යටතේ සර්ව සර්වපාක්ෂික රජය  ක්‍රියාත්මක වන කාල සීමාව පිළිබඳව බරපතළ සැකයක් මතු වන බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



අදහස් (8)

කිරිඇල්ලගෙන් රනිල්ට ප්‍රශ්නයක්

මහේෂා Monday, 08 August 2022 10:46 AM

අනේ මනුස්සයෝ... මේ රටටම කෙළවෙච්චි වෙලාවක්... මේ වෙලාවේ වත් දේශපාලනේ න්‍යාය පත්‍රයේ පැත්තකින් තියලා රට වෙනුවෙන් යමක් කරන්න හිතාගන්න. පැහැදිලිවම මේ රටේ රාජපක්ෂ පරපුර විතරක් දේශපාලනේ ඉන්න ඔක්කොම ‍රටට ණයයි. තමුන් කියලා වෙනසක් නෑ. කරපු කෙහෙල්මලක් නැහැනේ... කළා නම් රට හිඟමනට වැටෙන්නේ නැහැනේ... දැන්වත් මේ අවුරුදු 2ක් වැඩක් කරලා රට බේරගෙන ඊළඟ ඡන්දෙට යන්න. තමුන්ටත් දැන් 75ක් නේද?

:       21       11

ravin Monday, 08 August 2022 10:57 AM

එතකොට මධ්‍යම අධිවේගයෙන් ගන්න පුළුවන් ගණන සකසා ගන්න පුළුවන්ද?

:       5       9

මොට්ටපාල Monday, 08 August 2022 10:57 AM

රටට හෙන ගැහුවාම මට මොකෝ...? මට ඕනෑ කොහොමින් කොහොම හරි මගේ සාක්කුවට වාසියක් විතරයි කියලද මේ කියන්නේ..?

:       9       8

janaka Monday, 08 August 2022 11:06 AM

වැදගත් දෙයක් ගැන කිව්වමද කොහේද?

:       5       12

podi hamine Monday, 08 August 2022 12:36 PM

කාලෝචිත ඉල්ලීමක්... ජනතාව ඉල්ලන්නේ ඡන්දයක් තියලා සුදුසු පාලනයක් ඇතිකර ගන්න අවස්ථාවක් මිස පරණ කැඳ හැලිය රත්කිරීම නොවේ.

:       4       24

fairoos Monday, 08 August 2022 01:02 PM

පොහොට්ටුවේ අයට කොහොමහරි තව අවුරුදු 2ක් රට කන්න වුණේ...

:       3       15

BamunuarachchiTuesday, 09 August 2022 09:27 AM

ඇයි 2014-2020 දක්වා රටත් කාලා අපේ ගම්මිරිස් කර්මානත්යත් කෑවා මදිද?

:       0       0

Anjana imanka Tuesday, 09 August 2022 05:24 PM

මේ වගේ දේශපාලකයන් සිටින තාක් අපි සංවර්ධනය වෙමින් සිටින රටක් තමා.ආන්ඩුවෙ කාලසීමාව හොයන්න පෙර ඔබ වත්කම් සොයාගත් හැටි රටට හෙලි කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 69 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 25 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 554 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 525 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 279 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 512 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site