IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


“මුදල් ඇමතිගේ පළමු පනත කළු සල්ලි සුදු කරන එකක්’’

(ඩයනා උදයංගනී)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන එන පළමු පනත කළු සල්ලි සුදු කරන පනතක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ආණ්ඩුව මේ අවස්ථාවේ සහන ලබාදිය යුත්තේ මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වුවත් ඔවුන් නව පනත ගෙනඑන්නේ බදු වංචා කරන්නන්ට සහනදීමට බව ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

ආණ්ඩුව තම යාළු මිත්‍රයින්ට සහන සලසා දෙමින් කොවිඩ් බොරදියේ මාළු බෑමට උත්සාහ කරන බව ද ඔහු කීවේය.

භාණ්ඩාගාරයේ මුදල් නොමැති බව ඇත්තක් වුවත් එයට මුවා වී තම ගජ මිත්‍රයන් අයථා මාර්ගවලින් ඉපයූ මුදල්වලට සුජාතභාවයක් ලබාදීම වරදක් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

මෙම පනත හරහා අයථා මාර්ගවලින් මුදල් ඉපයීම දිරිගන්වන බව කී හඳුන්නෙත්ති මහතා එය ඉතා බරපතළ එකක් බව ද කීවේය.

එබැවින් එම පනත් කෙටුම්පතට විරුද්ධව අධිකරණයට යාමට ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වන බව ද ඔහු කීවේය.

හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 



අදහස් (7)

“මුදල් ඇමතිගේ පළමු පනත කළු සල්ලි සුදු කරන එකක්’’

මැක්ස් Wednesday, 21 July 2021 09:45 PM

කවුරු හරි මුදල් ඇමැති කෙනෙකුට පුලුවන් නම් ජේවීපී ගිණුම්වවලට සල්ලි ගලන්නෙ කොහෙන්ද කියලා හොයලා ඒකට ටැක්ස් ගහන්න ,රජයේ බදු ආදායම් වැඩි කරගන්න පුලුවන්. කැට හොල්ලන සාමාජික පෙළ පෙරටුගාමී එකට ගිහිල්ලත් ජවිපෙ ගිණුම් තරවෙන හැටි සොයා බැලිය යුතුයි.

:       0       0

මුණසිංහ Thursday, 22 July 2021 08:04 AM

ඔයාලගෙත් පිටරටවල තියෙන සල්ලි ගේන්න දැංවත්......

:       0       0

Prase Thursday, 22 July 2021 08:26 AM

කරන හැම දෙයක්ම වැරදියි කරන්න ඔිනි හරි දේවල් කියන්නැ

:       178       247

Deepal Nirosh Thursday, 22 July 2021 09:01 AM

ගොනා පොල් වත්තට පැන ගත්තෙ පොල් පැල ටික කන්න මිසක මහ ගස්වලට නැගල පොල් අතු උලා කන්න නෙවෙයි, සාමාන්‍ය දැනීමක තරම?

:       79       67

BamunuarachchiThursday, 22 July 2021 02:22 PM

දැන් පෙනෙනවනේ... ගොනාගෙන් ගතයුතු ප්‍රයෝජනය ගන්න සමහර ගොන්නු දන්නේ නැති බව... අපි අහල පහළ ගොන්නුන්ව අපේ පොල්වත්තේ බඳින්න කියනවා.. තණකොළ ටික කාලා දමන අසුචි, මුත්‍ර වත්තට පොහොරක් නිසා. මොනවා කරන්නද? මොඩයා කියලා මරන්නයැ නේද ආයුබෝවන්...?

:       1       0

Bamunuarachchi Thursday, 22 July 2021 11:27 AM

එතකොට කියන්න 1970 ගණන්වල එන් එම් පෙරේරා මහතා රුපියල් 50 ,100 නෝට්ටු කැන්සල් කලේ මොකටද? හලෝ කළු සල්ලි හම්බ කරන්නේ කුඩු බිස්නන් වලින්. හම්බ කරපු ඒ සල්ලි, රටේ සංසරණය වියයුතු මුදල් ඔය බිං ගේවල් වල සැඟවිලා තිබෙන්නේ. මුලිකව කල යුත්තේ කලුසල්ලි ඇතිවීම වලක්වීමයි.

:       255       258

kamal Thursday, 22 July 2021 01:12 PM

අර සහෝදරයාගේ පුතාව ඒරොප්පෙට යවලා උගන්වන්නෙත් ඔය සල්ලි වලින්ම තමයි සහෝදරයා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 80 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 217 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 78 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 545 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 695 3

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 371 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site