IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හැකි ඉක්මණින් මානුෂික ආධාර ගන්න

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ආණ්ඩුව වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ හැකි ඉක්මණින් මානුෂික ආධාර ලබාගෙන දුෂ්කරතාවට පත්ව සිටින ජනතාවට සහන ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකාව තවමත් ආර්ථික අර්බුදයේ ආරම්භයේ සිටින බැවින් ඉදිරියේදී තවත් අසීරු වියහැකි බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය.

ශ්‍රී ලංකාව මේ වන විට ණයවර ලිපිය විවෘත කර භාණ්ඩ ආනයනය කළ නොහැකි තත්වයකට පත්ව සිටීම නිසා තත්වය වඩාත් තීරණාත්මක බවත් ආණ්ඩුව මේ මොහොතේ හැකි ඉක්මණින් මානුෂික ආධාර ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා කීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලුවට රාජ්‍ය සේවකයන්ගේ ඵලදායිතාවයේ ඌනතාව වඩාත් තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇති බව කී මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා සඳහන් කළේ රාජ්‍ය සේවකයන්ගේ ඵලදායිතාව ඉහළ දැමීමට පුහුණුවීම් වැඩිකළ යුතු බවත්ය.

රාජ්‍ය සේවකයන්ට තමන්ගේ ඵලදායිතාව වැඩිකරගැනීමේ හැකිය නොමැති බව කී මහාචාර්යවරයා ඒ සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය. 



අදහස් (7)

හැකි ඉක්මණින් මානුෂික ආධාර ගන්න

කිරි පුතා Monday, 16 May 2022 06:40 PM

රාජ්‍ය සේවයේ ඵලදායිතාව වැඩි කරගැනීමට ඔය වෘත්තිය සමිති ටික විසුරුවලා ඉන්න ඕන. නැත්නම් වැඩ වරන එකම තමයි හැමදාම. වැඩ වෙලේ හර්තාල් කරලා වැඩ ඇරුනම ගෙදර යනවා. මාසෙ අන්තිමට පඩිය ගන්නවා

:       0       0

තම වැටුපට සේවය කරන්නේද විමසන්න Monday, 16 May 2022 06:59 PM

මෙය සත්‍යයකි. ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම අනුමත කරවා ගැනීමට ඉංජිනේරුවා ඉතා දීර්ඝ කලක් ගන්නා පසුබිමක ව්‍යාපාර බිහිවන්නේ කෙසේද? කිහිප දෙනෙක් හැර රාජ්‍ය සේවකයන් උණු වතුර බෝතලයයි කෑම පාර්සලයයි අත ඇතිව තම සගයන් සමග සතුටු සාමිච්චියේ යෙදෙමින් කෑම සදහා උදේට පැයක්ද දවල්ට පැයක්ද ගන්නේ කිසිම හැගීමක් නොමැතිවය. සමහරෙක් දරුවන් පාසැලට ඇරලවීමටද, මගුල් ගෙයට සහ මළ ගෙවල්වලටත් තම අසුනේ දකින්නට නැත. මෙි සා කාලය කා දැමීමට පෞද්ගලික අංශයේ සේවකයන්ට පුරුද්දක් නැත. පක්ෂ බෙදී වෘත්තීය සමිති විරෝධතා කරන්නේ තම යුතුකම ඉටු කිරීමෙන් පසුවදැයි තමාගෙන්ම අසා දැන ගැනීම වටියි. මක්නිසාද වර්ජනයකදී වැටුප් ගැනීම සදාචාර විරෝධී වන බැවිනි.

:       0       0

Mo77 Monday, 16 May 2022 08:27 PM

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කියන්නේ ඵලදායි අතන නොවේ. ගස් ලංකාවේ දක්ෂ සිසුන් හිටියට ඔය කියන ආචාර්ය මහාචාර්ය ගොල්ලෝ දක්ෂයෝ නෙමෙයි.

:       0       0

Ajith Perakum Jayasinghe Tuesday, 17 May 2022 04:40 AM

මේ මාාාර සොයාගැනීම් ටික කරපු මෙතුමා මෙච්චර කල් කොහෙද දන්නෙ නැහැ හිටියෙ?

:       0       0

Sarasi Tuesday, 17 May 2022 12:23 PM

තාම මේ රටේ මිනිසුන්ට දැනුමක් නෑ . ඔය තත්ත්වය අවබෝධ කරගන්න . නහය ට උඩින් වතුර යන්නම ඕන . හැබැයි ඒ තමන්ගේ ම.

:       0       0

P.A.PANDULA JOTHIPAALA Tuesday, 17 May 2022 06:26 PM

හැකි සෑම විටකම අසරණ වූ මහ ජනතාව වෙනුවෙන් උදව් උපකාර කරන්න පුළුවන්කමක් තිබෙන ජනතාව උදව් උපකාර උපරිමයෙන් කරන්න.

:       0       1

PANDULA JOTHIPAALA Tuesday, 17 May 2022 06:33 PM

අගමැතිතුමාට කියන්න වැඩිපුර මුදල් අච්චු ගහලා ශ්‍රී ලංකා දෙරණේ උපන් ජනතාව හැකි ඉක්මණින්ම ගොඩදාන්නයි කියලා...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 153 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 120 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 230 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 520 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 694 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 262 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site