IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ගෝලයා සිප ගත්තැයි ගුරුවරිය රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

15 හැවිරිදි සිසුවකුගේ මුහුන සිඹ ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ 42 තිදුරු මවකි.

අතවරයට පත් සිසුවා ගේ මව හා පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ ( පුංචි අම්මා සෙවනේ) හැදී වැඩී ඇතැයි පොලිසිය කියයි.

සිසුවාගේ පුංචි අම්මා නිවසින් බැහැරව ගිය අවස්ථාවකදී සැකකාර ගුරුවරිය දරුවා සොයා ගෙන නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දරුවා පමණක් යැයි කිය කියයි.

පුංචි අම්මා නිවසට පැමිණෙන අවස්ථාවේදී සැකකාර ගුරුවරිය දරුවා සමග නිවසේ සාලයේ සැටිය මත වාඩි වී සිට ඇති අතර ගුරුවරිය සිසුවාගේ මුහුණ සිඹින අයුරු නිවසට ගොඩ වූ පුංචි අම්මා විසින් දැක ඇති අතර ඇය නොදැක්කා සේ නිවස තුලට ගොස් ඒ බව විදේශගතව සිටින සොයුරියට දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.

ඇය ගේ උපදෙස් මත සිසුවාගේ පුංචි අම්මා සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී " සුදු ඔයාව දකින්න නැතුව මට ඉන්න බෑ"" ඔයා ගාව හරි සුවඳයි" ආදී වශයෙන් ලිංගික ආශාවන් ඇති වන ආදර වදන් කෙටි පණිවිඩ මගින් ගුරුවරිය විසින් සිසුවාට යොමු කර තිබූ බව දැක තිබූ බව පොලිසිය කියයි.

 



අදහස් (17)

ගෝලයා සිප ගත්තැයි ගුරුවරිය රිමාන්ඩ්

ගමේ එකාලා Thursday, 01 December 2022 05:14 PM

මරු ගුරුවරී, මානසික රෝගියෙක් වෙන්ඩ ඇති.

:       2       9

Vira Thursday, 01 December 2022 05:15 PM

ඔය තියෙන්නේ සාරිය ගලවාගෙන

:       2       11

sena Thursday, 01 December 2022 05:20 PM

අපේ කාලේ මෙහෙම ගුරුවරියන් හිටියේ නැහැනේ.

:       0       10

සත්‍යපාල Thursday, 01 December 2022 05:36 PM

අම්මටත් පුංචි අම්මටත් හොදටම පිස්සු .බොහෝ ගුරුවරියො දරුවන්ට ඉතාමත් ආදරෙයි මේ දරුවා සමහර විටක පාසැල් යන්න නැතුව ඇති පුංචි අම්මා නොයවන්න ඇති. දරුවා ඉගෙනීමට දක්ෂ අයෙක් වෙන්න පුළුවන්. පුංචි අම්මා එයටත් අකමැති වෙන්න පුළුවන් .ඇත්තටම මෙම ගුරුතුමිය නිවැරදියි කියලා පේනවා .හරියට විමර්ශනය කරන්න කොහොම වුනත් අක්කගෙන් යැපෙන දරුවගෙ පුංචි අම්මා නිසා ගුරුවරිය පව් ,දරුවත් අනාතයි

:       4       18

යෝගා Thursday, 01 December 2022 05:37 PM

සාරි ඇඳලත් මෙහෙම නම් ගවුම් ඇඳල මොනවා නොකරයිද?

:       5       4

"ඔන්ලයින්--ඔන්න ලයින්" පාඩම..!! Thursday, 01 December 2022 05:59 PM

පාසැලේ ගුරුවරියක් කියලා පුංචි අම්මා එකවරම ටීචර්ව අඳුනා ගත්තේ ඇඳගෙන ආපු සාරියෙ ඇඳුම නිසානේ... මේ ලමයගෙ 'ඔන්ලයින්--ඔන්න ලයින්' ජංගම දුරකථන වැඩ ගැන කුමන කතාද..? "සුදු ඔයාව දකින්න නැතුව මට ඉන්න බෑ" ඔයා ගාව හරි සුවඳයි" කියලා ටීචර්ව කුලප්පු කරලා තියෙන්නේ මේ ලමයා දිගටම කල 'ඔන්ලයින්' සම්බන්ධකම් නිසා නේද..? එතකොට ලමයා නිදොස්..!

:       4       6

පිටිගල මිලානෝ Thursday, 01 December 2022 06:03 PM

ආයෙත් ඉස්කෝලේ යන්න හිතෙනවා.

:       0       10

ජැක්සන් Thursday, 01 December 2022 06:12 PM

"අපේ කාලෙ මෙහෙම ගුරුවරු හිටියෙ නෑනෙ"

:       0       8

කිරිපුතා Thursday, 01 December 2022 06:21 PM

මෙවැනි දේ පොලිසිවලට නොකියා බේරා ගැනීමට පුලුවන් . මහා විනාශයක් වෙලා නෑ නෙ. දැන් බලන්න අර ගුරුවරිය හිරේ. ඇය මවක්. පිරිමි දරුවට එයින් වාසියක් හෝ ආරක්ෂාවක් නෑනෙ.

:       2       13

චුටි පුතා Saturday, 03 December 2022 12:16 AM

මොනවා කියනවාද...ඒ කොල්ල හරි දුකෙන්ලු ඉන්නේ.ආතල් එකක් ගන්න තිබුන අවස්ථාව පුංචි අම්මා නැති කලාලු.කොල්ලා කියන්නේ ඒක මගේ පුද්ගලික දෙයක්.පුංචි මොන මගුලකටද මගේ දේවල් ගැන හොයන්නේ " කියලා.සමහරවිට කොල්ලා ගුරුවරියට පුද්ගලික ඇප දෙන්නත් ඉඩ තිබෙනවා. අනේ අපේ කාලේ මේ වගේ චාන්ස් ලැබුනේ නැහැනේ.

:       2       0

Prase Thursday, 01 December 2022 06:35 PM

මේවට මොනවා කියන්නද.?

:       0       4

Preethi Thursday, 01 December 2022 06:54 PM

අපි ඉස්කෝලේ යන කලේ මෙහෙම නැහැ.

:       0       6

chandana Thursday, 01 December 2022 09:43 PM

අපේ කාලෙ මෙහෙම ගුරුවරියෝ හිටියේ නැහැනේ. අපේම අවාසනාව.

:       0       10

Kumar (Gulf) Thursday, 01 December 2022 11:59 PM

Was she the teacher wearing a SSAREE?

:       3       7

ranjith Friday, 02 December 2022 10:29 AM

මේ වගේ ප්‍රශ්න ඉතා බුද්ධිමත්ව විමර්ශනය කරලා තොරතුරු ප්‍රසිද්ධියට පත්කළාට වරදක් නැහැ.. එක පාරටම මෙවන් පුවත් අනාවරණයෙන් මේ දරුවා සමාජයට මුහුණ දෙන්නේ කෙසේද?

:       1       8

nanda Friday, 02 December 2022 10:35 AM

හොඳින් කරුණු සොයාබලා සත්‍යය සොයාගන්න එක වැදගත්.. ආශාවන් සංසිඳුවා ගන්න උත්සාහ කළා නම් කාටවත් නොපෙනෙන විදිහට කටයුතු කරාවි... නේද?

:       0       7

අනු ලියනගේ Sunday, 04 December 2022 12:42 PM

නිසි පරීක්ෂණ නොපවත්වා මෙම සිද්ධියට අදාල තොරතුරු හෙළි කිරීමෙන් පොලිසිය කර ඇත්තේ බරපතල වරදකි. මෙම කතාවට තවත් පැත්තක් තිබෙනු නිසැකයි. පුංචි අම්මා ගුරුවරියගෙන් ප්‍රශ්න නොකර විදේශයක් සිටින අම්මාට කතා කලේ ඇයි? ගුරුවරිය දරුවන් ඇති මවකි. මේ දරුවා අයගේ ගෙදරට එක්ක යන්න තිබුණා නේද? දියුණු රටවල මෙවැනි සිද්ධීන් පිළිබද පරීක්ෂණ කර නඩු පවරනතුරු පොලීසිය මාධ්‍යයට තොරතුරු හෙළි නොකර රහස්‍ය භාවය රැකීමට ක්‍රියාකරයි. මේ සිද්ධියේදී චූදිතයා නඩු පවරන්නටත් පෙර වරදකරු කරලා. මාධ්‍යයටද උද්වේගකාරී නොවන ලෙස අපක්ෂපාතීව පුවත් වාර්තා කිරීමේ වගකීමක් ඇත. ගුරුතුමිය නිර්දෝෂී නම් අයට ඇතිවන අවමානයට, මානසික ආතතියට, පීඩනයට වග කියන්නෝ කවුරුන්ද?

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 275 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 599 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 716 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 409 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 477 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 169 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site