IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අලිසබ්රිගේ ඉල්ලා අස්වීම ජනපති පිළිනොගනී

(සුජිත් හේවාජුලිගේ )

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට  විරුද්ධත්වය පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා  සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්  ඉල්ලා අස්වන බව  දැනුම්දෙමින්  ඊට අදාළ අස්වීමේ ලිපි දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (5) බාරදී ඇත .

කෙසේ වෙතත් ජනාධිපතිවරයා අලි සබ්රි මහතාගේ එම ඉල්ලා අස්වීමේ  ලිපි බාරගෙන නැතැයි  රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

ජනාධිපතිවරයා හමුවුණු අලි සබ්රි මහතා නීති සකස් කිරීමට  රටේ නිශ්චිත ක්‍රමවේදයක් පවතිද්දී මෙවැනි කාර්යසාධක බලකා මාර්ගයෙන් නීති සකස් කිරීමට යෑම  අනවශ්‍ය ගැටළු මතු වන්නක් බව පෙන්වා දී ඇත.

එම  පත් කිරීම සම්බන්ධයෙන් තමාගේ  පැහැදීමක් නැතැයිද  අධිකරණ  ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇතැයි දැනගන්නට ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය තමා පත්කළේ  තමාට එම  කාරණයට අදාළව උපදෙස් ගැනීමට  විනා අන් දෙයකට  නොවන බවයි. එසේම   නීති සකස් කිරීමේ  කටයුතුවලදී  අනිවාර්යෙන්ම අධිකරණ ඇමැතිවරයාගේ  දායකත්වය ලබා ගන්නා බවද  ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්දී ඇත.

අධිකරණ ඇමැති අලි සබ්රි මහතාගේ  කාර්ය සාධනය  ජනාධිපතිවරයා මෙහිදී ඉහළින්ම අගය කර ඇතැයිද  වාර්තා වෙයි.

ඉහත  පත් කිරීම සම්බන්ධයෙන් සමහරුන් තුළ පවතින්නේ වැරදි අවබෝධයක් බවද වහාම එය නිවැරදි කිරීමට පියවර ගන්නා බවද  ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත්   පවසා ඇතැයි දැනගන්නට ඇත



අදහස් (65)

අලිසබ්රිගේ ඉල්ලා අස්වීම ජනපති පිළිනොගනී

ravin Saturday, 06 November 2021 10:36 AM

නාටකය අවසන්. සියල්ලෝම සතුටින් විසිරගියහ.

:       6       135

සිරිබිරිස් Saturday, 06 November 2021 10:37 AM

තවත් එක් නාටකයක් මෙසේ ආරම්භ වන වගයි .

:       3       109

Sunil Saturday, 06 November 2021 10:46 AM

ඒකාධිපතිත්වය රජයන විට වෙන දේවල්. දැන් කලයුතු එක දෙයයි.

:       23       83

BamunuarachchiSunday, 07 November 2021 10:40 AM

නැතුව එක එක ගොයියා කියන දේ කරන්න ගියොත් හොඳට හිටීවි. ජෙප්පන්ගේ සටන් පාඨ නොකියා තමන් හිතලා මොනවාහරි කියන්නකෝ...

:       1       0

nimal samaraweera Saturday, 06 November 2021 11:03 AM

හා හා... මරු වැඩ තමයි වෙන්නේ... කොහෙන්ද හිනාවෙන්න ඕනේ කියලා මට නොතේරෙයි.

:       4       81

jagath Saturday, 06 November 2021 11:24 AM

මේ අමතිකෙනෙක්ද නැත්නම් කවුද, මේ මහ බයගුල්ලෙක්නේ...

:       18       65

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 06 November 2021 11:37 AM

ඉල්ලා අස්වීම පිළිගත්තද, නොගත්තද තමන්ට අවශ්‍ය නම්, ඒ කාර්යයේ නොයෙදී ඉන්නට පුළුවන් .. ඒ නිසා මේවා මේ නිකං ලකුණු දාගන්න හා වෙනත් වාසි ලබන්න කෙරෙනා වැඩ. නිකං සද්දෙට පිම්බුණත්, පිළිගන්න බැහැ කිව්වාම නිකම්ම බැලුම් බෝලේ හුලං ගියා වගෙයි පෙනී යන්නේ. ජනපති තුමා කියන්නේ, එක රටක් එක නීතියක් වැඩේට සමහර දෙනා තුළ තියෙන්නේ වැරදි අවබෝධයක් ලු.

:       16       89

ase Saturday, 06 November 2021 11:59 AM

ඥානසාර හිමිත් උන්නාවේ! හිස්බුල්ලත් ඇන්නෑවේ!

:       2       53

BamunuarachchiSunday, 07 November 2021 07:57 PM

හිස්බුල්ලා මොකටද මෙරටට?

:       2       2

kamal Saturday, 06 November 2021 12:02 PM

ඒ කියන්නේ හාම්පුතා කියනකම් සේවය කරන්න ඕනේ. ඕකට අපේ පුරාණේ කිව්වේ වැඩවසම් ක්‍රමය කියලා.

:       2       69

BamunuarachchiSaturday, 06 November 2021 04:07 PM

ඔහේ දන්නා බම්බුව. ඉස්සෙල්ලාම දැක්ක ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කිරීම මේකද? කිසිම තැනක රැකියාවක් කරපු කෙනෙක් නොවෙයි වගේ...

:       45       4

සලීම් Sunday, 07 November 2021 12:02 PM

කෝ මේ රවීන්ද්‍ර ගොයියා...? බමුණුආරච්චිට සපෝට් එකට මුකුත් කියන්නේ නැද්ද?

:       0       4

BamunuarachchiSunday, 07 November 2021 07:55 PM

මේ අපේ රට අපිට කතාකරන්න සපෝර්ට් ඕනේ නැත.

:       4       1

ලුම්බිණි Saturday, 06 November 2021 12:09 PM

මේ වගේ කාර්යසාධක බලකායවල් හදන්නේ තමන්ට උදවු කරපු අයගේ හිත සතුටු කිරීමට හැර අන් කුමකටද?

:       5       64

C.K.Lankaputhra Saturday, 06 November 2021 12:25 PM

පොඩි ටෙලි වීඩියෝ ක්ලිප් එකක්ද කොහෙද.

:       2       40

mp Saturday, 06 November 2021 12:33 PM

මේක සබ්‍රීගේ නාටකය. මේ දවස්වල මේ අය යොදාගෙන ඉන්නේ ප්‍රතිරූපය ගොඩනගන්න.

:       6       40

පැරකුම් Saturday, 06 November 2021 12:40 PM

රාජ්‍ය පරිපාලනය පිළිබද දැක්මක් නොමැති පාලකයින් සිටින රටක් කිසිදා දියුනුවක් නොදකී. වරද එචැනි පාලකයින් පත් කරගන්නාවූ ජනතාව දැරිය යුතුය.

:       2       51

kalyani Saturday, 06 November 2021 01:48 PM

ඔන්න ඔය ලිපිය බාරගන්න. නාමල්ට ඕකත් කරතැහැකි...

:       1       55

DM Saturday, 06 November 2021 01:54 PM

තවත් රඟපෑමක්...

:       3       29

Janaka from Matara Saturday, 06 November 2021 02:02 PM

ටෙලිපෝන් එක අරගෙන ජනාධිපතිතුමාගෙන් ඇහුවානම් ඔය ටික එයැයි කියනවනේ... මේ අඬබෙර කාරයෝ ඇරගෙන​, පින්තූර කාරයින් පිරිවරාගෙන මක්කටෙයි බාරදුන්නේ ලිපි...!​!! ජනාධිපතිගෙ වචන දෙකයි... මොකක්ද ලිව්වෙ කියලාවත් මේ උන්දැට දැන් මතක නෑ... අනේ මෙයාගේ නාඩගම් !!!

:       2       31

වර්ණකුලසූරිය Saturday, 06 November 2021 02:54 PM

20 සංශෝධනයේදි විමල් වීරවංශ ජනාධිපතිවරයා ඉදිරියේ සංවේදී වුණා වගේ අලි සබ්රි මහතාද සංවේදී වී ඇත. ආත්ම ගෞරවයක් ඇති මිනිසුන් අපි දකින්නේ මෙවැනි මොහොතකයි. ජනාධිපතිවරයා ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ව රැවටීමක් කළාද? නැතිනම් අලී සබ්රි මහතාව රවටනවාද? එසේත් නොමැතිනම් තම බලය තහවුරු කර ගැනීමට ගවසම්පත රවටා ගැනීමට ගන්නා උත්සාහයක්ද?

:       3       30

De Saturday, 06 November 2021 02:56 PM

අලි සබ්‍රි යනු, උගත්, දක්ෂ පෙරකොදෝරු මහත්තයෙක්... විධායක ජනාධිපතිට කරන්න බැරි දෙයක් නැහැ කියලා ජේ.ආර්. මහත්තයා කියා තිබුණට අද තමයි දැක්කේ..! බලන්න මෙයාවත් ‘‘නලුවෙක්‘‘ කරා එහෙනම්. කාලය මැවු වෙනස?

:       7       32

BamunuarachchiSaturday, 06 November 2021 04:24 PM

එයාගේ උගත්කම අපිට අදාළ නැහැ. අපිට අලි සබ්‍රිට වඩා අපේ ජාතිය ආගම වටිනවා. මට මතක් වෙන්නේ 1915 මුස්ලිම්කාරයින් බෞද්ධ පෙරහරේ බෙරගහන්න එපා කිව්ව කතාව. මේ දෙවෙනි එක. මුස්ලිම් කාරයෙක් බෞද්ධ භික්ෂුවකට රටේ නිලතල දෙන්න එපා කියන එක. ජනාධිපතිතුමනි, රට දැනටමත් හම්බකරණය වෙලාද?

:       39       28

නන්දචිත්‍රා Sunday, 07 November 2021 06:17 AM

ඇත්තටම බමුණුආරච්චි කියන නම නුඹට ගැලපෙනවා. කිසි දෙයක් තේරුම් ගන්නේ නැතිව අනිත් අයව විවේචනය කරනවා. දැන් නුඹ කියන විදියට අධිකරණයට අපහාස කරපු, හිරේ ගිය, ජනාධිපති සමාව අරන් නිදහස් වෙච්ච, ආගම් සහ ජාතීන් අතර ගැටළු ඇති කරපු ඥාණසාර හිමි නීති සැකසීමේ උතුම් ක්‍රියාවට පත් කිරීම හරියි කියලද? බමුණු මතයක්නේ බන් ඒක. ලෝකෙම හිනාවෙනවා ඔය නල්ලමලේ වැඩ දැකලා. එයා මහණ වෙලා නැහැ බන් තාම....

:       3       2

BamunuarachchiTuesday, 09 November 2021 09:41 AM

ආ බෝල හම්බයෝ මේ සිංහල බෞද්ද රටට ෂර්යා නීතිය ඉල්ලන කොට, මෙරටේ නැගෙන හිරපළාත අරබිකරණය කරන කොට, සිංහල අපි පවුලේ ළමයි දෙදෙනාට සීමාකරගෙන අනාගත සිංහල දරුවන්ට ඉතිරිකරන සම්පත් බුරුතු ගණන් වදන හම්බ ලමයි භුක්ති විඳින කොට, මෙරටේ හලාල් නීති ගෙනෙනකොට, බොලා කොහෙද හිටියේ ඒවාට විරුද්ධව වචනයක් කතා කලාද? ඒවාට විරුද්ද උනේ ඥානේස්සර, සෝම හාමුදුරුවෝ වැනි අය මිසක් භාවනා පන්ති තියන අය නොවෙයි, ඔබේ ගොන් කම ලෝකෙට පෙන්වන්න එපා

:       0       1

විපරමා Saturday, 06 November 2021 03:37 PM

අලි සබ්‍රිට අධිකරණ ඇමතිකම දීලා ළංකර ගත්තේ නිකම්ද..? පවුලේ උදවියට තියෙන නඩු... වෙනත් අරමුණු ඉෂ්ට කරගන්ඩ.. පහුගිය කාලේ සිද්ද වුණු දේවල් දිහා බැලුවාම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       0       31

BamunuarachchiSunday, 07 November 2021 08:51 PM

මේ හාදයා හිතාගෙන ඉන්නේ අලිසබ්රි නඩු අහනවා කියන්නේ මොඩකමනේ...!!!

:       6       0

සට්ටං රාළ Saturday, 06 November 2021 03:40 PM

අන්තිමට හාමුදුරුවන්ට අලි කෑල්ලක් ලැබුණා. අලි සබ්‍රිට සරු වුණා.. එක රටක් විහිලු ගොඩක් වුණා...

:       1       25

Ganegoda Saturday, 06 November 2021 03:44 PM

නීතිය හදාරපු කෙනෙක් විදිහට අලි සබ්‍රිගේ තීරණයට අපිද එකඟ වෙමු..

:       23       21

සුද්දාSaturday, 06 November 2021 04:40 PM

කෙනෙක් ගැන පැහැදීමක් නැතිවීම නීතිය ඉදිරියේ සාධාරණ හේතුවක් ලෙස දක්වන්න පුළුවන්ද? ඒ අනුව ඔබට ඔබේ බිරිඳ ගැන පැහැදීමක් නැත්නම් ඇයව දික්කසාද කරන්න එය හේතුවක්ද? නීතිය හදාරපු කෙනෙක් හැටියට කරුණාකරලා තේරුම් කර දෙන්න. මම හිතුවේ කෙනෙක්ව තනතුරකට පත් කරන්න හෝ ඉන් ඉවත් කරන්න සුදුසුකම් හෝ අත්දැකීම් මත කරනවා මිසක් නීතිය පැත්තෙන් බැලුවාම තමන්ගේ කැමැත්ත අනුව නෙවෙයි කියලා. අනික් අතට කිසිම දේශපාලන අත්දැකීමක් නැතිව ඡන්දයක් වත් ඉල්ලන්නේ නැතුව ජාතික ලැයිස්තුව තුළින් පත්කළ අලි සබ්‍රිට ඒ මන්ත්‍රී පදවියත් ඒ වගේම කැබිනට් ඇමතිකමත් ලැබුනේ ජනාධිතිතුමා අලි සබ්රි ගැන පැහැදීමක් ඇති නිසා නේද? එතකොට ඒක හොඳ නම් අනික් පත්වීම් වුනත් හොඳ වෙන්න ඕනෑනේ. අලි සබ්රි ඒ වෙලාවේ කිව්වේ නෑනේ එයාට ඇමතිකම් දීපු විදිහ වැරදියි කියලා.

:       4       16

Bamunuarachchi Saturday, 06 November 2021 04:03 PM

බළලා මල්ලෙන් පැන්නා එළියට... හලෝ සබ්‍රී මහත්තයෝ හීන් නූලෙන් මෙතන ආගම් වාදය ගෙනියනවා නේද?... ඔබ අසාද් සාලිගේ ෂරියා නීතිය ඉල්ලීමට විරුද්ධ වුනේ නැහැ. ඇයි ඔබ ඥානසාර හිමිගේ පත්වීමට විරුද්ධ වන්නේ? ඔබට අසාද් සාලි ලොකු මිනිහෙක් නම් අපිට ඥානසාර හිමි ඊට වඩා බොහොම ලොකු හිමිනමක්. මෙතෙක් කල් රට පාලනයකළ පාහරයින් ඔබලාගේ රට මුස්ලිම් කරණය කිරීම සිංහල අපිට සඟවාගෙන හිටියා. දැනුයි අපි දන්නේ රටේ සිදුවුණු දේවල්... අපි ඔබගේ පත්වීමට විරුද්ධ වුනේ නැහැ. ඔබ ගියා කියලා අපිට පාඩුවක් නැහැ. අපිට ඔබව ඕනෙත් නැහැ. ඔබ එහෙම නම් මේ රටේ කිසිම තැනක් මුස්ලිම් ජාතිකයෙකුට දියයුතු නැහැ. ගම්මිරිස් මල්ලත් අරන් යන්න..

:       38       17

Bamnuarachchi Saturday, 06 November 2021 04:11 PM

ජනාධිපතිතුමනි, මේ ගොයියෝ යටින් මොනවා කරනවාද දන්නේ නැහැ. හම්බයෙකුගේ වුවමනාවට හිමිනමක් ඉවත් කළොත් රටම හම්බකරණය කළා වෙනවා. සබ්‍රිලාගේ සේවය තාවකාලිකයි. භික්ෂුවකගෙන් ජාතියට වෙන සේවය ජීවිත කාලයටම ලැබෙන දෙයක්. ඒ සේවය දේශපාලුවන්ගෙන් නොලැබුණු බව අපි දැක්කා.

:       42       13

bejaenSaturday, 06 November 2021 04:54 PM

ඔහෙලා වගේ අයගේ බෙල්ලෙන් අල්ලලා කටට මුත්‍රා වක්කරන්න ඕනෑ... සමහරවිට එතකොට වත් ඔය මොලේ ටිකක් පෑදේවි...

:       9       38

BamunuarachchiSunday, 07 November 2021 07:46 AM

ඕකත් මට වැඩක් නොවෙයි. මම පලකල අදහසට මුත්‍රා ගියා නේද? රටවටේ මුත්‍රා කරකර යන්න ඔනෙ නැහැ ඔහෙලා වගේ අයට තමයි බිත්තිවල ලියලා තියෙන්නේ මෙහි මුත්‍රා කිරීම තහනම් කියල. මම පලකල අදහස වැරදී කියලා ඔප්පුකරන්න. මුත්‍රා විතරක් නොවෙයි තව ඒවා යන්න කියන්නම්. මගේ අදහස වැරදී කියන්න කතා කලොත්.

:       4       1

BamunuarachchiSunday, 07 November 2021 08:06 PM

රට පුරා මුත්‍රා කර කර යන්න එපා. පුලුවන්නම් මම පලකල අදහස බොරු කරන්න.

:       4       1

BamunuarachchiTuesday, 09 November 2021 09:46 AM

මම ඔය වැඩේ ඔහෙට පයින් ගහලා ඔහෙගේ කටට කෙලින්ම කරන්නම්කො. ඕවා අපිට සුලුවැඩ.

:       1       0

ගමේ එකාලාSaturday, 06 November 2021 06:32 PM

බමුණා මහා බ්‍රහ්මයාගේ ශ්‍රි මුඛයෙන් උත්පත්තිය ලැබුණ කෙනෙක් විදියට කරන ප්‍රකාශ ගැන පුදුම වෙන්ඩ දෙයක් නැහැ.. සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා බුදු බණ මෙනෙහි කර ගනිමු.

:       1       1

s hanauer Saturday, 06 November 2021 04:14 PM

කවුරුත් හිතපු දෙයක්... අපිට ඔවැනි දේවල් අලුත් නැහැ. අනේ කරුණාකරලා අලුත් තිරනාටකයක් ලියන්නකෝ....

:       1       13

Bamunuarachchi Saturday, 06 November 2021 04:18 PM

ඔන්න අලිසබ්රිත් කේවල් කරන්න පටන් ගත්තා. කොහොමද අපි සුලුජාතිකයින් ඉන්න රජයක් පිහිටුවා ගත්තා නම්...? මෙලහකටත් ශරියා නීතිය ඇවිල්ලා. ඔන්න ඕකයි කියන්නේ කවුරු හෝ මහජාතියේ අයගෙන් ආණ්ඩු පිහිටුවන්න ඕනේ කියලා. සිංහලයනි, සතේකට ඔය වර්ගය විශ්වාස කරන්න එපා...

:       42       11

NaushiSaturday, 06 November 2021 08:06 PM

හම්බ භීතිකාව ඔළුවට හොඳටම නැගලා වගෙයි... මානසික වෙදෙක් ගිහින් ඔලුව චෙක් කරන්න..

:       1       5

BamunuarachchiSunday, 07 November 2021 08:20 PM

මේ භීතිකාව උපරිමෙන් සිංහල, බෞද්ධ ජනතාවට දෙන්න ඕනේ... පාස්කු ප්‍රහාරය සමග කඩු 6000 ගෙනත් තිබුනේ කොස් කොටන්නද ගොයියෝ..? මට හම්බයින් එපා වුනේ පාසල් යනකාලේ ඉතිහාස විෂයේ 1915 හැමබ්යෝ බෞද්ද පෙරහැරේ බෙර ගහන්න එපා කියපු කතාව අහලා. සිංහල බෞද්ද ජනතාවට හම්බයින් එපා වුනේ පාස්කු ප්‍රහාරයෙන්... දැන් හම්බයින් ගැන කියන්න වඳ කොත්තු..., වඳ පෙති ඕනේ නැහැ. පාස්කු ප්‍රහාරය හොඳටම ඇති...

:       2       2

BamunuarachchiMonday, 08 November 2021 07:09 AM

අපිට තිබෙන්නේ භීතිකාවක් නොවෙයි අසීමිත වෛරයක්

:       2       1

fairoosSunday, 07 November 2021 01:15 PM

අයියෝ..!!! බමුණා කන්නෙත්, වැසිකිළි යන්නෙත් කටින් වගේ....

:       1       4

BamunuarachchiSunday, 07 November 2021 08:48 PM

ෂා... ඔබ හම්බයින් ගැන හිතන විදිහටමනේ සිංහල මිනිස්සු ගැනත් හිතන්නේ... කටින් වැසිකිළි ගිය කෙනෙක් තමයි කිව්වේ අන්‍ය ආගමිකයින් මරන්න කියලා...

:       2       2

මංගල Saturday, 06 November 2021 06:38 PM

69 ලක්ෂයෙන් ලක්ෂ කීයක් කැමති උනාද මෙයාව අධිකරණ ඇමති කරපු වෙලේ. ඔය වැඩේට හාමුරුවන්ව දාපු එකට මෙයාට විරුද්ධ වෙන්න තියෙන අයිතිය මොකක්ද. වෙන මොනවත් නෙවෙයි ලැජ්ජානැතිකම. මේ ගොල්ල කටක් හෙල්ලුවද ඔය අන්තවාදය ගැන. ගෝඨාභය එපාවෙන්න එක හේතුවක් තමයි මෙයාව අධිකරණ ඇමති කරපු එක.

:       0       1

de silva Saturday, 06 November 2021 07:13 PM

මේ ඔක්කොම යාලුවෝ මල්ලි... ලබන ඡන්දෙදි සෙට් එකම එළියට දමමු...

:       1       28

BamunuarachchiSunday, 07 November 2021 08:14 AM

ඔව් ඔව් එතකම් සෙට් එක ඉන්න.

:       2       0

Sabriya Saturday, 06 November 2021 09:14 PM

තවත් නාට්‍යක්.

:       1       0

amila Saturday, 06 November 2021 09:20 PM

යන්නනම ඕන නම් නොකියා රට ගියානම් පස්සේ නොදන්ව සේවයට නොපැනීම නිසා සේවය අත්හැර ගිය කියලා ලියුමක් එවයි එච්චරයි.

:       0       0

Shammi Perera Saturday, 06 November 2021 09:21 PM

අපි මේකටත් රැවටුනා

:       0       0

Prabha Saturday, 06 November 2021 09:33 PM

නීතිය ගැන ද ඔයිට වඩා දන්නා වෙන කිසි කෙනෙක් හිටියේ නැද්ද ඔය කමිටුවට පත්කරන්න.

:       0       3

Wile Saturday, 06 November 2021 11:23 PM

ජනාධිපතිතුමා අවස්ථා 3කදී මේ ගැන කියල තියෙනවා.

:       0       0

Prase Sunday, 07 November 2021 12:28 AM

කවුරු මොනවා කිව්වත් යන්න ඕන මිනිහට යන්න දෙන්න ඕන බලෙන් තියාගන්න ඕන නැහැ.

:       0       0

beau Sunday, 07 November 2021 02:40 AM

ජනාධිපති කල කී දෙය මම අගය කරමි.

:       0       0

Perera Sunday, 07 November 2021 03:29 AM

එක්කෝ මේ ඔක්කොම හිතන්නේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා.

:       0       0

Appu Sunday, 07 November 2021 08:15 AM

තොවිලයක් නොතිබුණත් බෙරේ බාගයක් ගිහින්

:       0       0

simon Sunday, 07 November 2021 10:28 AM

ලෝක ජනගහනය අඩු කරන්න යන වැඩ පිළිවෙලක් තියනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ලංකාවේ නුඹලයි දකුණු ආසියාවයි තමයි පෙරමුණේ ඉන්නේ. තව බූස්ටර් අපි එවනවා මාස දොළහට දොළහක් වුණත් උඹලා ආසාවෙන් ගහගන්නවනේ. මේ ගමන් අතුරු ආබාධ ආවොත් අපේ බේත්දෙනවා... නුඹලාට එතකොට බේත්වල කොලිටිය බලාගන්න පරීක්ෂණෙත් ඒ ගමන්ම ඉවරයි...

:       1       0

Buddka Sunday, 07 November 2021 11:32 AM

මළ විකාර නාඩගම්... ප්‍රශ්න හදලා හදලා සියල්ල කරන්නේ ජනතාව අන්දවන්න.

:       0       2

sam Sunday, 07 November 2021 11:50 AM

ඉතින් කිය කිය ඉන්න ඕනේ නැහැනේ... යන්නකෝ... බොරුවට පොඩි සෝබනයක් දාලා බලන්න ඇති. හැමකෙනාටම කියලා කාලෙ නාස්ති කරන්න එපා..

:       0       3

AN IshanMonday, 08 November 2021 10:07 AM

එහෙම තමන්ට ඕන ඕන විදිහට අයින් වෙලා යන්න බෑ සෑම් මහත්තයා.. මොකද මේක සිල්ලර කඩයක කරන රස්සාවක් නෙවෙයි... තේරුම් ගන්න මෝඩ නොවී...

:       0       1

Wimal Monday, 08 November 2021 12:21 AM

සර් කියන්න ඇති "ඉල්ලා අස්වෙන්න ලියුමක් දෙන්න. මම බාර නොගෙන ඉන්නම් " කියලා.

:       0       1

AN Ishan Monday, 08 November 2021 10:06 AM

උපදෙස් ගන්න මරු... ඥානසාර හිමි තමයි මේ රටේ ඇතිවුණු ජාතිවාදි කෝළාහලවලට වගකියන්න ඕනෑ... මහ කරුමයක් ඕක...

:       1       2

BamunuarachchiTuesday, 09 November 2021 09:54 AM

1915 සිංහල අපි කියන සිංහල - හමබ් කෝලාහලය ඇති කලේ ඥානසාර හාමුදුරුවෝ නොවෙයි. ඒක ඇති උනේ හැමබයෝ හීන් නූලෙන් සිංහල බෞද්ද රටට නීති දාන්න එන නිසා. කොහොමද ක්‍රිස්තියානි කාරයෝ බෝම්බ පුපුරනකම්ම දන්නේ නැහැ නේද? ෂර්යා නීති ඉල්ලපු එකාව හතරට කපලා උගේම ගෙදර හතර කොනේ එල්ලන්න ඕනේ නේද? මොකද ඒ ගැන කියන්නේ.

:       0       0

BamunuarachchiTuesday, 09 November 2021 09:59 AM

අසාද සාලිගෙන්ද උපදෙස් ගන්න ඕනේ?

:       0       0

දර්ශන Friday, 12 November 2021 08:17 PM

මන්ත්‍රී කමෙන් ඉල්ලා අස්වෙන්න ලියුම දෙන්න ඕනි කතානායකටනේ... මිනිස්සු රවට්ටන නරිවාදන් එපා. ඇමතිකම ඉල්ලා අස්වීම ජනපතිට අදාළ වුණත් මන්ත්‍රීකම පාර්ලිමේන්තුවට දෙන්න ඕනෑ කියලා මේ නීති විශාරද අධිකරණ ඇමති දන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 293 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 623 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 743 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 422 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 491 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 172 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site