සංස්කෘත අජීරණය වත්මන් ඇතැම් සිංහල ආචාර්ය මහාචාර්යවරුන්, ලේඛකයන්, පරිවර්තකයන් මෙන්ම සාහිත්‍ය හා දේශපාලන විචාරකයෝ ද සිංහල භාෂා භාවිතය කෙසේ වෙතත් සංස්කෘත භාෂාවේ නිරුක්ත්‍යර්ථ පිළිබඳ බින්දු මාත්‍ර වැටහීමකිනුදු තොරවම චතුර්වේද පාරප්රාප්ත බමුණු ගුරුන්ගේද ගුරුන් සේ අලුත් අපභ්‍රංශ සංස්කෘත වචන වාත්තු කිරීමෙහිලා රුසියන්ව සිටිති.එසේ වාත්තු කරන ලද සංස්කෘත වචන කීපයක් මෙන්න. 04 February 2025
අපභ්‍රංශ සංස්කෘතකාරයෝ සාහිත්‍යය හා දේශපාලනය විෂය කර ගනිමින් ලේඛන කාර්යෙහි නිරත වත්මන් බොහෝ සිංහල ලේඛකයෝ උග්‍ර රෝග දෙකකට ගොදුරුව සිටිති. 28 January 2025
සාහිත්‍යයේ ශෘංගාරය භද්‍ර යෞවන වියෙහි කල් ගෙවන සුකුමාරමතික ප්‍රේමවන්තයන්ගේ ප්‍රේම අල්ලාප සල්ලාප රසාලිප්ත කොට වර්ණනා කිරීම සාහිත්‍ය නිර්මාණකරුවෙකුට මිස හුදු වාර්තාකරුවෙකුට නොකළ හැක්කකි. 21 January 2025
හෙළ බසට ගිය කල අපගේ පුරාතන සිංහල සාහිත්‍යය යුග වශයෙන් බෙදන කල එහි ප්‍රාරම්භය වශයෙන් විද්වත් සම්මතය වී ඇත්තේ අනුබුද්ධ මහා මහින්ද යතිවරාගමනය සමග සිද්ධ වූ ත්‍රිපිටක ධර්ම සාහිත්‍යයේ සම්ප්‍රාප්තියයි. 14 January 2025
කාලිදාස කවි රස ලක්දිව නූතන පිරිවෙන් අධ්‍යාපනය වූකලී 19 වන සියවසේ ඇරඹුණකි. ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙන් පසු සංස්කෘත භාෂා අධ්‍යයනයේ අභිනව ව්‍යාප්තිය සිදුවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. 07 January 2025
භාෂාවේ පරිහානියද? භාවිතයේ පරිහානියද? කවර භාෂාවක් වුවද ප්‍රගුණ කිරීමේදී කුසලතා සතරක් වර්ධනය කර ගැනීම අනිවාර්ය බව භාෂාවිඥයන්ගේ මතයයි. භාෂාවේ චතුර්විධ කුසලතා වර්ධනය ලෙස එය හැඳින්වේ. 31 December 2024
සිංහලයෝ කවියෝය ’’Language is the the greatest achievement of Culture; Poetry is the greatest achievement of Language.’’ 24 December 2024
කාමරාගය සහ බුදුන් වහන්සේ මෙරට බොහෝ මවුපියන්, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන්ද ලිංගික කරුණු සම්බන්ධයෙන් අවිද්‍යා අන්ධකාරයේ පසුවන්නන් බව ඔවුන් ගේ අදහස් උදහස්, ආකල්ප විකල්ප මගින් මොනවට ප්‍රකට වෙයි. 17 December 2024
පොතට සම්මාන බසට අවමාන දිගු කලක පටන් මම සෑම සතියක් නෑරම ජාතික ගුවන්විදුලිය ඔස්සේ ’පෙරවදන’ නමින් පොත්පත් හඳුන්වාදීම අරබයා වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටියෙමි. 10 December 2024
යථාවාදී තථාකාරී ලේඛකයා මෙරට වත්මන් ලේඛක පරපුර අතින් බිහිවෙන ඇතැම් කවි , ගීත , කෙටි කතා , නවකතා ආදි නිර්මාණ මගින් පීඩිත පන්ති හැඟීම , මානව දයාව , සටන්කාමිත්වය යන වෙසෙස් ගුණාංග ප්‍රකට වුවද ඒ නිර්මාණ කළ ඇතැමුන්ගේ චරිත තුළ එම ගුණාංග සැබෑ ලෙස පිහිටා නොමැති බව පසක් වන අවස්ථා දුලබ නොවේ. 03 December 2024
භාෂා පරිහානියේ රෝග නිදානය ජගත්.ජේ.එදිරිසිංහයන් ෆේස්බුක් මගින් මගේ අවධානයට ලක් කළ විකාර වාක් ප්‍රයෝග පිළිබඳ සුලමුල විවරණය කරමින් මා වරක් එෆ්බීයට සැපයූ පිළිතුරු ලිපිය මගේ ’මතක සහ මතය’ පාඨක පිරිසගේ ශාස්ත්‍ර ලාභය උදෙසා මම පසුගිය සතියේ ලංකාදීප ’මතු මහල’ මගින් ’සිංහලයේ වෙසෙස් වියරණ ලකුණු’ යන මැයින් යුතුව පුන ප්‍රචාරය කළෙමි. 26 November 2024
සිංහලයේ වෙසෙස් වියරණ ලකුණු ’ෆේස් බුක්’ මාධ්‍යයේ මගේ සහෘද, මාතෘ භාෂා මාමක ලේඛකයෙකු වන ජගත් ජේ එදිරිසිංහයන් වරක් එෆ්බීය මගින්ම මට පහත දැක්වෙන පණිවිඩය එවා තිබුණි. 19 November 2024
ලේඛකයන්ට ශේඛර වන් අමරසේකර සමකාලීන සෛංහලීය ලේඛක නිකර ශේඛරායමාන ගුණදාස අමරසේකර මහාශයන් සිය 96 වැනි වියට එළැඹෙණුයේ 2024 නොවැම්බර් 12 වැනි දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි! 12 November 2024
එක වහලක් යට තිස් වසරක මතක මා මාර්ටින් වික්‍රමසිංහ මහාශයන්ගේ ආවේශාත්මක වූත් ආස්වාදාත්මක වූත් සමීප ආශ්‍රය ලබමින් විසූ භාග්‍ය සම්පන්න සමයේ එක්තරා අවස්ථාවක මම ඔහුගෙන් මේ පැනය විචාළෙමි. 05 November 2024
පැරණිම රැකියාව දූෂණයද? ඇස්. පියසේන (සේනාධීර පියසේන) නම් බහුශ්‍රැත හා පරිණත මාධ්‍ය විශාරදයාණන් සමග ඉතා ළංව ඇසුරු කිරීමට ලැබීම මගේ පරම භාග්‍යයකි. අනූ වියද ඉක්ම මියෙන තෙක්ම පැහැදිලි මතක ශක්තියෙන් යුතුව සිටි ඔහුගේ විවිධ විචිත්‍ර ජීවන අත්දැකීම් උකහා ගැනීමේ දුර්ලභ අවස්ථාව මට හිමි වූ හෙයිනි. 29 October 2024
සම්මාන උන්මාදය සංස්කෘත භාෂාවේ එන ’මන්’ ධාතුව හෙවත් ක්‍රියා මූලය කෙරෙන්, ’දැනගැනීම’, ’සිතීම’, ’මැනීම’, ’සලකා බැලීම’, ’ගරු කිරීම’, ’ආඩම්බර වීම’, යන අර්ථ සූචනය වෙයි. 15 October 2024
අඩ සියවසක් පිරුණු ’බව තරණය’ අනාදිමත් කාලයක පටන් අද්භූත චරිතයක් ලෙස නිරූපිත බුද්ධ චරිතය යථාර්ථවාදී උත්තම මානව චරිතයක් ලෙස නිරූපණය කරමින් මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ’බව තරණය’ නවකතාව පළමු වරට මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශිත වූයේ 1973 නොවැම්බරයේය 08 October 2024
අයියෝ ! ජයසිරි ඔබ කොහිද ? (සැට වස් ඉක්මවන මියුරු මිතුරු ඇසුරකට උරුමකම් කියන මගේ ළබඳ සකිසඳ ඩබ්ලිව්.ජයසිරි කලාකරුවාණන්ගේ හදිසි දිවි අබිනික්මන නිමිතිකොට සසල හදින් ලියැවෙන මතක වතකි.) 01 October 2024
පුද්ගල වන්දනාව මේ ලිපිය උපුටා ගැනුණේ මා 2019 වසරේ පළ කළ ’ඔබ නොදුටු ලෙනින්’ නමැති පරිවර්තන පොතෙනි. 24 September 2024
ගුවන්විදුලි හාස ඉතිහාසය (2) නාඩගම් යුගයේ නූර්ති යුගයේ ග්රැමෆෝන් යුගයේ සිනමා යුගයේ මෙන්ම ගුවන්විදුලියේ මුල් යුගයේද විකට රසය නිපදවීමෙහි ලා නිරතව සිටි මෙරට ප්‍රකට විකට ශිල්පීන් එතෙක් අනුගමනය කළ ගතානුගතික සම්ප්රදාය ඉවත ලා නව්‍ය ආකල්පයකින් යුත් පරිණත ප්‍රහසන කලාවක් ගුවන්විදුලිය මගින් නමෝ විත්තියෙන් හඳුන්වා දුන් දුර්ලභ ගණයේ ප්‍රහසන කලාකරුවෙකු ලෙස එච්.ඩී.විජයදාසයන් හැඳින්වීම කවර වරදද? 17 September 2024
ගුවන්විදුලි හාස ඉතිහාසය විජේ සහ බර්ටි ආරම්භක අවධියේ ලංකා ගුවන් විදුලිය ඔස්සේ ගුවන්විදුලි නාට්‍ය ප්‍රචාරය කළ ශිල්පීන් සහ නාට්‍ය සංගම් අතර තැපැල් හා විදුලි සංදේශ නාට්‍ය සංගමද විය. ලංකා ගුවන් විදුලිය මගින් මුලින්ම හාස්‍ය වැඩසටහන් ප්‍රචාරය කිරීම පිළිබඳ ගෞරවය හිමි වන්නේ එකී තැපැල් හා විදුලි සංදේශ නාට්‍ය සංගමයේ ඒ. ඒ. පෙරේරා මහතාටය. 10 September 2024
බෞද්ධ මාක්ස්වාදියා කලක පටන් දැන හැඳින සමීපව ඇසුරු කළ ගුණසේන විතානයන් සමග එකට වැඩ කිරීමේ අවස්ථාව පළමුවෙන්ම මට උදාවූයේ ඔහු ’ජනතා ලේඛක පෙරමුණ’ ආරම්භ කිරීමත් සමගය. 03 September 2024
’යුග පුරුෂයා’ ගණිකාවක් ද? ’නිම් වළලු පළල් කරනවා’ යන සුලබ කියමන සේම නිතර නිතර අපගේ කනට ඇහෙන ඇසට පෙනෙන තවත් සුලබ වත්මන් වාග් ව්‍යවහාරයකි ’යුග පුරුෂයා’ යන්න. 27 August 2024
මමත් කළුයි මාගේ කවිකමත් කලුයි! (පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන් මිය ගොස් 2024 අගෝස්තු 21 වැනි දිනට පුරා වසර 58ක් සපිරෙයි. ඔහු පිළිබඳ මගේ මේ හෘදයංගම මතක වත සහෘද ඔබගේ පහන් සංවේගය උදෙසාය.) 20 August 2024
අඹ බයන්න සහ අඹ යාළුවා අප ’අඹ’ බයන්න යනුවෙන් හැඳින්වීමට පුරුදුව සිටින්නේ සඤ්ඤක ’ඹ’යන්නය. ඊට හේතුව, අඹ නමැති පලතුරට කියන නාමය ලිවීමේදී සඤ්ඤක ’ඹ’යන්න භාවිත වීම බවය බොහෝ දෙනාගේ සිතේ ඇති අදහස. 13 August 2024
’’ෆ’’ අක්ෂරය සිංහල හෝඩියට ආ හැටි ඉංග්‍රීසි හෝඩියේ F ශබ්දය වෙනුවට සිංහල හෝඩියට මෑතක පිවිස මේ වන විට බහු භාවිතයට පත්ව ජන සම්මතව ඇති ’ෆ’ අක්ෂර රූපය අලුත නිපදවා ගත්තක්ය යන දුර්මතය ඒ පිළිබඳ සුලමුල නොදත්තන් අතර පැතිර පවතින්නට පුළුවන. එබැවින් මෙහි ඉතිහාසය හෙළි කිරීම ශාස්ත්‍ර යුක්ති වශයෙන් වැදගත් වෙතියි සිතමි. ෆ අක්ෂර රූපයේ ඉතිහාසය ඉන්දියාවේ වේද කාලය දක්වා දිව ගියද එය ඉංග්‍රීසි 06 August 2024
මැතිවරණ කාලයේ ජ්‍යෝතිෂ උන්මාදය අභීත සන්නිවේදන මාධ්‍ය විශේෂඥයෙකු මෙන්ම අදීන ලේඛකයෙක්ද වූ කුෂ්වාන්ත් සිං නම් නිර්දය දේශපාලන විශ්ලේෂකයා වර්තමාන ඉන්දියානු දේශපාලකයන්ගේ ජ්‍යෝතිෂ උන්මාදය විවරණය කරමින් රචිත ප්රශස්ත ලිපියක සිංහල පරිවර්තනයක් මේ. 30 July 2024
අතිපණ්ඩිතයන්ගේ වචන වාත්තුව මෙරට වියතුන් සබා මැද, දේශපාලන වේදිකා මත, පුවත්පත්වල මෙන්ම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවල ද නිතර පට්ට ගහන සුලබ කියමනක් ඇත. මේ බලන්න. 23 July 2024
කාමය නැති ’’කාම සූත්‍රය’’ පී. බී. අල්විස් පෙරේරා කිවිඳුන්ගේ ජන්ම ශත සංවත්සර උළෙල ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට යොදා ගෙන තිබුණේ2017 මාර්තු මස 03 වැනි දිනටය. 16 July 2024
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026