
(ඩයනා උදයංගනී)
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පා ජාතික සංවිධාන 26ක් එක්ව සංවිධානය කළ සත්‍යග්‍රහයක් කොළඹ 07, නිදහස් චතුරස්‍රයේදී අද (5) පෙරවරුවේ පැවැත්විණි.
‘බෙදුම්වාදී කුමන්ත්‍රණ පරදවමු’ යන තේමාව යටතේ සංවිධානය කෙරුණු මෙම විරෝධතාවයට ජාතික සංවිධාන නියෝජනය කරන බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, හෑගොඩ විපස්සි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බන්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූප - ළහිරු හර්ෂණ


2025 දෙසැම්බර් මස 18
577
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
22 වැනි සංශෝධනයට විරෝධය පා සත්‍යග්‍රහයක්