
(ඩයනා උදයංගනී සහ ඉන්දිකා රාමනායක)
බත්තරමුල්ල, දියත උයන අසල පාර්ලිමේන්තු පිවිසුමෙහි විරෝධතාවයක නිරතව සිටි විශ්ව විද්‍යාල සිසුන් අතුළු පිරිසට පොලීසිය මීට මොහොතකට පෙර පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.
එම කඳුළු ගෑස් ප්‍රහාර අඛණ්ඩව එල්ල කළත් සිසුන් තවදුරටත් එහි රැඳී සිටිති.
සිසුන් පාර්ලිමේන්තුව දෙසට ඇති මාර්ග බාධක ඉවත්කරමින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කරන අයුරුද දක්නට ලැබේ.
කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් ඇතැම් පිරිස් රෝහල් ගත කිරීමට ද සිදුවිය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට ඇඳුම් එල්ලලා මදි..!