
(ගයාන් සූරියආරච්චි,තිලකරත්න දිසානායක, චතුරංග චන්ද්‍රසේකර)
දිවයිනපුරා ඉන්ධනහල් ඉදිරිපිට දිගු පොලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.
ඇතැම් ඉන්ධනහලවල ඉන්ධන නොමැති අතර කොයි මොහොතක හෝ ඉන්ධන ඒ යැයි බලා පොරොත්තුවෙන් එසේ පොලිම්වල සිටති.
ත්‍රිරොද රථ සහ යතුරු පැදි වැඩි වශයෙන් පොලිම්වල දක්නට ඇතැයි ද වාර්තා වෙයි.
කුලි ත්‍රිරෝද රථ කරුවන් දවස ආදායම අහිමි වීම මත කීයක් හෝ සොයාගැනීමේ අරමුණින් තෙල් ටිකක් සොයා ගැනීමට ඔවුන් එසේ පොලිම්වල සිටිති.
කිරිල්ලවල (චතුරංග ශ්‍රි චනද්‍රසේකර)

්
ගම්පහ (තිලකරත්න දිසානායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොලොස් ලක්‍ෂයක් ත්‍රීවීල් ලංකාවේ ඇත..! බොහෝ තරුණයෝ ත්‍රීවිල් රැකියාව කරති..! ඉතින් වයසට ගියාම පැන්‍ෂන් එකක් නැහැනේ..!
අයියෝ රටට වෙච්චි දෙයක්. තෙල්, ගෑස්, කිරිපිටි ගන්න පෝලිම්වල ලගින්න වෙලා..!
කලබල වෙන්න එපා. අලුත් අගමැති කමිටුවක් පත්කරලා තියෙනවා. ඇයි රටේ මෙච්චර පෝළිම් තියෙන්නේ කියලා හොයලා බලන්න...
අලුත් අගමැති නිකම් කිහිලි කරුවක් විතරයි... මුලු රටම අද ජීවත්වෙන්න අවශ්‍ය දේවල් නැතුව පොළවේ පස් කනවා. පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි මාරු කරකර ඵකම හොරු රට තවතව වලපල්ලට යවනවා. අපි අද ලෝකෙන්ම හිඟාකන රටක්. මොන අපරාධයක්ද?