IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ෆීල්ඩ් මාෂල්-යුද හමුදාපති ආචාර කරමින්...

(ඉන්දිකා රාමනායක සහ ළහිරු හර්ෂණ)

ආරක්ෂකක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 563 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර්​ පණ්ඩුක පෙරේරා  මහතා කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති වූ සංකූලතාවයක්  පසුගියදා   අභාවප්‍රාප්ත වු අතර  ඔහුගේ අවසන් කටයුතු කඩවතල ඇල්දෙණිය සුසාන භූමියේදී පූර්ණ  හමුදා ගෞරව සහිතව  සිදු කෙරිණි. 

එම අවස්ථාවට සහභාගි වු පාර්ලිමේන්තු මන්ත්‍රි  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා  සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි  හා යුද හමුදාපති ජෙනරාල් ශවේද්‍ර සිල්වා මහතා සහභාගි වී සිටි  අතර ඔවුන් දෙදෙනා එහි දී   එකිනෙකාට ආචාර  කරගත් අයුරු 

 


 
 

 

 

 



අදහස් (26)

ෆීල්ඩ් මාෂල්-යුද හමුදාපති ආචාර කරමින්...

Jagath Tuesday, 04 January 2022 07:48 PM

අපේ රටේ වගේ බරපතල විදියට දූෂණ, වංචා වෙන රටක සිදුවුණා නම් ඒ රටවල හමුදාව මෙලහකටත් රටේ බලය අල්ලා ගෙන රට විනාශ කරන හොරු ටික හිරේ දාලත් ඉවරයි. අපේ රටේ ඉතින් හැම එකටම අතිගරු අතිගරුගාමින් පස්සෙන් යන අය තමයි ඉන්නේ...

:       14       32

NIHAL Tuesday, 04 January 2022 08:28 PM

යුද්ධය අවසන් කරපු වීරයෝ මෙන්න.

:       2       47

වත්සලා දිසානායක - News Editor SLBC Tuesday, 04 January 2022 08:45 PM

මෑතකාලයේ මා දුටු සුවිශේෂීම පුවතක්. මාධ්‍ය ඉතිහාසයේ රන් පිටුවක්...

:       7       44

Sidhath Tuesday, 04 January 2022 08:54 PM

ලස්සන සිදුවීමක්... කාලෙකින් දැකපු ලස්සන ප්‍රවෘත්තියක්.

:       6       47

sunil Perera Tuesday, 04 January 2022 09:10 PM

ශ්‍රී ලංකා වීරයින්... සතුටු දායක අවස්ථාවක්... දෙවි පිහිටයි..!!!

:       4       42

Nandalal DE SILVA - France Tuesday, 04 January 2022 11:16 PM

හමුදා ආචාරයකට සුදුසුම නිල ඇඳුම තමා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා ඇඳගෙන සිටින්නේ.අපේ ගමේ ඔවැනි ඇඳුමකට අපි පොඩි කාලේදී කිවුවේ සිල් රෙද්ද සහ සිල් බැනියම කියලයි.එයාගේ පදක්කම් ටිකත් පැළඳ සිටියා නම් මේ චායාරූපය තව්ත් වර්ණවත් වෙන්නත් තිබුනා

:       9       22

අතුල සෞදි Wednesday, 05 January 2022 01:03 AM

අද දැකපු ලස්සනම පින්තූරය...

:       1       31

p perera Wednesday, 05 January 2022 04:01 AM

සිංහයා, සිංහයාම තමයි නේද

:       4       34

lion Wednesday, 05 January 2022 05:51 AM

මේ අයට බොහොමත්ම ස්තුතියි.. අපි නිදහසේ හුස්ම ගන්නේ මේ අය නිසායි..

:       2       32

gunarathna Wednesday, 05 January 2022 07:21 AM

ඇසට ප්‍රිය උපදවන දර්ශනයක්. සජබේ ඇසට කටු අනින දර්ශනයක්.

:       22       17

galaparaWednesday, 05 January 2022 03:30 PM

කොහොමත් මෙතුමා සජබේ තමයි... ඔයා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මෙතුමා ඊළඟ සජබේ ආණ්ඩුවේ නීතිය සහ සාමය බාර ඇමැති බව ශුවර්...

:       5       13

gunarathnaThursday, 06 January 2022 07:31 AM

සරත් ෆොන්සේකා සජබයේ කියලා හැමෝම දන්නවා. මම කිව්වේ සජබය කැමැති නෑ... සරත් ෆොන්සේකා මෙහෙම හමුදාපති එක්ක ඉන්නවා දකින්න. මෙතන මේ තියෙන්නේ වෘත්තියට ගරු කිරීමක්... ඒක හමුදාවේ ඕනෑම කෙනෙකුට තියෙන විනය.

:       0       0

Bunny Preena Wednesday, 05 January 2022 08:46 AM

අපි එකම රෑනේ කුරුල්ලෝ... මේ පාරාදීසේ...

:       2       29

Hafeel Wednesday, 05 January 2022 09:41 AM

ඉතා සුන්දර සහ සතුටු හමුවක් සහ පිංතුරක්.

:       4       32

අමරදේව Wednesday, 05 January 2022 12:41 PM

මෙන්න මේ අය තමයි මේ සුන්දර දිවයින පාලනය කල යුත්තේ.එතකොට නීතිය කාටත් එකයි.ගැහිලි නැහැ.බැනිලි නැහැ.වැනිලි නැහැ.ඔබෙන් එක් එයෙක් ජනාධිපති වී අනිකා අගමැති වන්නේ නම් මේ රට මේ අපරාධයන් වලින් වලකා ගත හැකි යයි මා විශ්වාස කරන්නෙමි.දැන් ඉතිං වෙලාව හරි. වැඩේට බහින්න.මම දිවිය ලෝකෙ ඉදගෙන බලා සිටිනවා.විජය ගාමිණී දෙන්නම මට හමුවානා.කාලෝ කීවෙත් මම කියන ටික තමයි.ඇන් ඇම් මල්ලියි,කොල්වින් මල්ලියි,සොලමන් අයියයි,සිරිමා අක්කත් මගේ අදහස අනුමත කලා.නැත්නම් තව නොබෝ කලකින් මේ පුංචි දිවයින ලෝක සිතියමෙන් ඉවත්ව යාවි.

:       6       28

ගජමෑන්Wednesday, 05 January 2022 02:43 PM

සොලමන් අයියා කිව්වෙ නැද්ද? ඒකාලේ මට ලොකු වැරදීමක් වුණා.. ඒ නිසා තමයි අවුරුදු තිහක යුද්ධයක් ඇතිවුණේ කියලා.. මම ඒකට දැනුත් කණගාටුවෙන් ඉන්නේ කියලා...

:       2       9

එච් ජි.එම් ද සිල්වා . Wednesday, 05 January 2022 02:19 PM

විනයක් සහිත යුද හමුදාවක් බවට ක්‍රියාවෙන්ම පෙන්නුම් කළ අවස්ථාවක් වශයෙන් මගේ පුද්ගලක අදහස. හරිම අගෙයි... සතුටුයි. මේක තමයි අවශ්‍ය... මේක තමයි නැත්තේ...

:       0       9

Sunil CB. Thursday, 06 January 2022 10:43 AM

සුපිරියි.. පිදිය යුත්තන් පිදීමයි.. ඉතාමත් සුන්දර දසුනක්.. දුක උපදවන ස්ථානයක සතුට රැඳුණු මොහොතක්..!!!

:       0       0

lokka Thursday, 06 January 2022 11:31 AM

නටන්න දෙයක් නැහැ... බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් (Band of brothers) බලපු අය දන්නවා සීන් එක..

:       0       0

Janaka Liyanapathirana Thursday, 06 January 2022 10:03 PM

මෙතුමන් දෙපළම අපේ ශක්තීන්. මේ දෙන්නා එකතු වෙන්න ඕනෑ පාදඩ දේශපාලුවන්ට කඩේ යන්න නෙමෙයි. මෙතුමන් දෙපළට තියෙන දැනුමයි, පෞරුෂයයි දේශපාලුවන් එකෙකුට වත් නෑ. මිනිස්සුන්ටත් ඒ දැනුම නැති නිසා පාදඩයින් බලයට එවලා දුක් විඳිනවා. අනේ සාදු...!!!

:       0       0

Ariyapala Friday, 07 January 2022 07:11 AM

යුද හමුදාවේ විනය මේ ෆොටෝ එකෙන්ම පේනවා.මේක අපේ පාලිමන්ට් එකටත් අරන් යන්න .225 ට කියලා දෙන්න .මෙය අපේ හැදෙන පරම්පරාවට වටිනවා.රණවිරුවනි ඔබට ජය වේවා

:       0       0

ලයනල් ද සොයිසා Friday, 07 January 2022 07:58 AM

අද මව්බිම රකින මල්ලීගෙන් එදා මව්බිම රැකදුන් අයියාට සිදුකළ ගෞරවය ශ්‍රී ලාංකික අපිටත් ගෞරවයකි...

:       0       0

නිෂූ Friday, 07 January 2022 09:12 AM

ඔන්න ඉතින් දැන්වත් වැඩේට සෙට් වුණා නම් කියලා වැඩක් නැහැ බුදු සරණයි...! දෙවි පිහිටයි...!

:       0       0

samantha weerasekara Friday, 07 January 2022 01:50 PM

යහපත් වැඩක් .

:       0       0

samantha weerasekara Friday, 07 January 2022 02:01 PM

රණවිරුවන්ට ජයවේවා

:       0       1

අනික් මිනිස්සුන්ට මොකද වෙන්නේ? Friday, 07 January 2022 02:07 PM

මේවා ලංකාව වගේ දුප්පත් මානසිකත්වයක් තියන මිනිසුන්ට මැජික්...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6702 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1335 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1474 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1638 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 430 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site