IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ෆාතිමා මුස්ලිම් බාලිකාවේ සියවස් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

(ඡායාරූප  චතුර එස් .කොඩිකාර )
 
කොළඹ  ෆාතිමා මුස්ලිම්  බාලිකා  විද්‍යාලයේ  සියවස්  සැමරුම්   උත්සවය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී අද  (28) පැවැත්විණි.

මෙහිදී  ජනාධිපතිවරයා   විසින්  එම පාසලේ  සිසු දැරියන්ගේ  දක්ෂතා  අගයමින්  සමරු තිලිණි  පිරිනැමු   අතර  ෆාතිමා මුස්ලිම් බාලිකා විද්‍යාලයේ  විදුහල්පතිනිය  ශෙහාරා අස්ලාම්  මහත්මිය  විසින්   ජනාධිපති වරයා   වෙත  සමරු තිළිණයක් පිරිනැමීම සිදුකෙරිණි .   

මෙහි දී  එම පාසලේ  දැරියන් විසින්  සිංහල  ගීත සදහා අලංකාර  නර්තන  අංගයන් කීපයක් ද ඉදිරිපත් කිරීම විශේෂත්වයක් විය.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර්, මුජිබර් රහුමාන්, පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ. නාගරික මන්ත්‍රි  අසාද් සාලි යන මහත්වරුන් ද විදුහල්පතිනිය ඇතුළු  ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුහු මේ අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

ෆාතිමා මුස්ලිම් බාලිකාවේ සියවස් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site