IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ළමා ප්‍රචණ්ඩත්වය පිටුදැකීම මැයෙන් පුත්තලමේ වීදි නාට්‍යයක්

 

හිරාන් ප්‍රියංකර ජයසිංහ

 

දරුවන්ට සිදුවන හිංසන සහ ප්‍රචණ්ඩත්වය වළකාලන්නට ඉදිරිපත් වන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටු දැකීම සඳහා වන තරුණ එකමුතුව පුත්තලම නගරයේ දී ජනතාව දැනුවත් කිරිමක් සහ වීදි නාට්‍ය සංදර්ශනයක් අද (5) සංවිධානය කර තිබිණි.

මේ සඳහා සිංහල,දමිල, මුස්ලිම්, දරුවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පුත්තලම නගරය පුරා වීදි සංචාර කරමින් ජනතාව දැනුවත් කර අත් පත්‍රිකා බෙදා දීම සහ වීදි නාට්‍ය රඟ දැක්වීමක් සිදුවු අතර ඒ සඳහා ජනතාවගේ දායකත්වයක් ලැබි තිබෙනු දැක ගත හැකි විය.

 

 



අදහස් (3)

ළමා ප්‍රචණ්ඩත්වය පිටුදැකීම මැයෙන් පුත්තලමේ වීදි නාට්‍යයක්

ravi Tuesday, 05 June 2018 01:25 PM

ළමා කාලයේදී යම්කිසි විදිහකින් යම්කිසි කෙනෙකුගෙන් ලිංගික අතවරයකට ලක්වී තිබීම කණගාටුවට කරුණක් .. !

:       0       0

vidya Tuesday, 05 June 2018 03:49 PM

මෙවැනි මිනිසුන් අප රටට ඉදිරියටත් බිහි වේවා.

:       0       0

lalithsjm Wednesday, 06 June 2018 01:59 AM

ඒ වගේම තද නීති රීති පද්දතියකුත් ඕන. තරාතිරම නොබලා ක්‍රියාත්මක වෙන්නත් ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 151 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site