IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ළඟදී නැඟුණු බර වැඩිවුණාදෝ

(ඡායාරූප - ගයාන් අමරසේකර)

වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාවේ පිටුපස පිහිටි උත්සව ශාලාව අද (18)  කඩා වැටී ඇති අයුරු. මෙම ගොඩනැගිල්ල කලක් යනතුරු තට්ටු පහකින් සමන්විත වී තිබි ඇති  නමුත් මෑතකදී තට්ටු හතක් දක්වා ඉදිකර ඇතැයි වාර්තා වේ. ඉන්  21 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් හතර දෙනකු තවමත් අතුරුදන් බවත් පොලිසිය කියයි.

 



අදහස් (5)

ළඟදී නැඟුණු බර වැඩිවුණාදෝ

narada Thursday, 18 May 2017 11:17 AM

අනිවාර්යයෙන්ම ...

:       0       15

menna Thursday, 18 May 2017 12:01 PM

ලංකාවට ගොඩනැගිලි තැනීමේදී ප්‍රමිතියක් තිබුනොත් හොඳයි. හදන්න වලේ හදල, මනුෂ්‍ය ජිවිත වලටත් හනිවෙනවා. මානව හිමිකම් කෙසේ වෙතත් ඉන්න තැන පිළිවෙලකට හදාගෙන පිරිසිදුව ජිවත් වෙන්න පුළුවන් ක්‍රමයක් ඇත්තෙම නැද්ද? ලොකු ලොකු තැන්වල ලොකුකම් විතරයි.

:       0       8

nihal Thursday, 18 May 2017 05:31 PM

මේක තට්ටු ගොඩනැගිල්ලක්ද ...මටනම් පෙනෙන්නේ ඉතා අපිරිසිදු මුඩුක්කුවක් වගෙයි.

:       3       3

Nandala DE SILVA - France Thursday, 18 May 2017 07:52 PM

පිළිගත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් (architect ) කවදාවත් මෙවැනි මෙවලමක්, තිබෙන ගොඩනැගිල්ලක් මත ඉදිකිරීමට අවසර දෙන්නේ නැහැ. මේකත් නගර ශාලාවේ ඉන්න කෙනෙකුගේ සාක්කුවට කීයක් හරි දාලා, පටන් ගත්ත වැඩක් වෙන්න බැරිද ? සම්පුර්ණ පරීක්ෂණයක් කරලා, පර්මිට් එක දීපු මිනිහව අල්ලාගෙන අමතක නොවන දඬුවමක් දිය යුතු වෙනවා, අනිත් අයටත් පාඩමක් වෙන්න. රට පුරාම ඉදිවෙන ගොඩනැගිලි වල නියමිත ප්‍රමිති තිබේද ? වාසනාවකට මෙන් ජීවිත හානියක් නැති වුනත්, තුවාල ලැබූ අයට සැහෙන වන්දි ලබාදීමට බලධාරීන් උත්සුක විය යුතු වෙනවා !

:       0       0

nimallalitha Friday, 19 May 2017 01:51 AM

මෙම ගොඩ නගිල්ල්ලේ තට්ටු ගණන වැඩි කිරීමේ සැලැස්ම කොළොඹ මහා නගර සභාවෙන් අනුමැත වී ඇත්නම් . එම අනුමැතිය ලබා ගැනීමට තත්ව වාර්තාව [structural report ] ඉදිරිපත් කල ඉංජිනේරුවා හෝ ආයතනය මෙන්ම ප්‍රමිතියක් නැති කම්බි වලටත් තත්ත්ව සහතිකය දෙන අයත් වග කිව යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 58 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2011 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site