(ඡායරූප / සටහන - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
අධිරාජ්‍යවාදීන්ගෙන් ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් මුදවා ගැනීමේ සටනට නායකත්වය දුන් ජාතික වීරවර එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ශ්‍රීමතාණන්ගේ 102 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ හැව්ලොක් ටවුන් හි ඉසිපතන මාවත මංසන්දියේ පිහිටි පිළිරුව අසලදී අද (7) පැවැත්විණි.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ මෙහෙයුම් උපදේශක ශාස්ත්‍රපති පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන්වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වූ අතර ඩී.එස්.අයි සමුහ ව්‍යාපාර කළමනාකාර අධ්‍යක්ෂ කුලතුංග රාජපක්ෂ මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුහ.
හෙන්රි පේද්‍රිස් පිළිරුවට කුලතුංග රාජපක්ෂ මහතා මල් දමක් පැළඳවීමෙන් පසුව උත්සවය සඳහා පැමිණි පිරිස් පිළිරුවට පුෂ්පෝහාර දැක්වූහ.



2025 නොවැම්බර් මස 04
12
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1997
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙන්රි පේද්‍රිස් ශ්‍රීමතාණන්ගේ ගුණ සැමරේ