(රොමේෂ් මධුෂංඛ)
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
හින්දු බැතිමතුන් හිරු දෙවියන් වෙනුවෙන් සිදු කෙරන පූජාව ඇතුළු ආගමික වතාවත් අද (06) උදෑසන සිට හින්දු කොවිල්හි සිදු කරනු ලැබීය.
දීපාවලී නොහොත් පහන් දැල්වීමෙන් ඔවුන් අදහස් කරනුයේ හිරු දෙවියන්ට පහන් දැල්වීම නොහොත් අඳුර මකා ආලේකය ලැබීම, නරක පරදා හොඳ ජයග්‍රහණය කිරීම මෙන්ම සුර අසුර යුද්දයේදී අසුරයින් පරදා සුරයින් ජයග්‍රහණය කිරීම යනාදිය අදට යෙදී ඇති හෙයින් දීපාවලිය සැමරීම හින්දු බැතිමතුන් විසින් සිදු කරති.
උතුරේ හින්දු බැතිමත්හු දීපවාලි සැමරූ අයුරු ඡායාරූපවලින් දැක්වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හින්දු බැතිමත්හු දීපවාලී සමරති