IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හුණුපිටිය ගංඟාරාමයේ නවම් පෙරහැර වීදි සංචාරය කෙරේ

කොළඹ හුණුපිටිය ගංඟාරාමයේ හතලිස් එක්වන නවම් පෙරහැර ගංඟාරාම විහාරස්ථානය අබියසින් අද (18) රාත්‍රී වීදි සංචාරය ආරම්භ කෙරිණි.

මහනුවර දළදා මාළිගාවේ තායි රාජා හස්තිරාජයාගේ පිටෙහි සකස්කරන ලද රන්සිවිගෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සධාතුක කරඬුව තැම්පත් කරන අයුරු ඡායාරූපයේ දැක්වේ.

කොළඹ නව කොරළයේ ප්‍රධාන සංඝනායක ගංඟාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ අනුශාෂකත්වයෙන් පෙරහර ආරම්භ කෙරුණු අතර ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන් , ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූප - ළහිරු හර්ෂණ

 

ඡායාරූප - ඩික්සන් වසන්ත

 

 



අදහස් (0)

හුණුපිටිය ගංඟාරාමයේ නවම් පෙරහැර වීදි සංචාරය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site