හිටපු කථනායකවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ දිවංගත අනුර බණ්ඩාරනායක මහතා කළ දෙසුම් ඇතුළත් ‘Anura Bandaranaike – Legacy in the Legislature 1977-2008’ නම් ග්‍රන්ථය අද (24) එහි කතුවරයා වන ජෝර්ජ් එච්.කුක් මහතා විසින් කථානායක කරු ජයසූරිය මහතාට පිළිගන්වන ලදී.
අනුර බණ්ඩාරනායක මහතාගේ 70 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙන් පළ කර ඇති මෙම කෘතියෙහි ඒ මහතා 1977 සිට 2008 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කළ කටයුතු සහ කළ කතා ඇතුළත් වේ.
පොත පිළිගනිමින් අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා අනුර බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුව වෙනුවෙන් ඉටුකළ සේවය අගය කළේය.
(16844)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හිටපු කතානායක අනුර බණ්ඩාරනායකගේ කතා ඇතුළත් කෘතියක්
රංග තේනුවර Tuesday, 24 September 2019 01:32 PM
දිවංගත අනුර බණ්ඩාරනායක මැතිතුමාට ජය වේවා!
Chanak los angeles Tuesday, 24 September 2019 02:02 PM
පාර්ලිමේන්තුවට පමණක් සේවය කරලා මොකටද රටට ජනතාවට සේවයක් නොකර?
Chandana F Tuesday, 24 September 2019 03:55 PM
පක්ෂය කුමක් උවත් විශිෂ්ට දේශපාලකයෙක්