








මහම්මත් නබි නායක තුමන්ගේ ඉස්ලාම් ධර්මය ලෝ ඉදිරියෙහි තැබූ උතුම් දිනය අනුස්මරණය කෙරෙන හජ් උළෙල නිමිත්තෙන් අද (22) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් පිටියට රැස් වූ මුස්ලිම් බැතිමතුන් ආගමික වතාවත්වල යෙදුන අයුරු.
( ඡායාරූප ගයාන් අමරසේකර)


අකුරණ අස්හර් ජාතික පාසැල් ක්‍රීඩාංගණයේදීඅද 22 උදේ පැවැති හජ් දේව මෙහෙය.
(මොහොමඩ් ආසික්)
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හජ් උත්සවය සමරමින්
Raveendra Wednesday, 22 August 2018 06:00 AM
ඔබලාට සුබ හජ් මංගල්‍යක් වේවා !!!
ධනුෂ්ක Wednesday, 22 August 2018 02:48 PM
ජේරුස්සලම නගරය පාදක කරගනිමින් එකම මාර්ගයක පැමිනි එක අාගමික දර්ශනයක්. මාර්ග තුනකට බෙදී යුදෙව්, ක්‍රිස්තියානි හා ඉස්ලාම් වශයෙන් අාගම් තුනක් නිර්මාණය වුනා. අාගම් තුනේම මූලික හරය සාමය. එසේනම් ජේරුස්සලම යනු සාමයේ අග නගරය විය යතුයි. නමුත් අද පමනක් නොව දාවිත් රජ හා සොලමන් රජුගේ පටන් ඉතිහාසය පුරා ජේරුස්සලම යනු යුධ පිටියකි. එම භූමිය ජලයට වඩා රුධිරයෙන් තෙත වී තිබෙනවා. අද සිටවත් අාගමේ මූලික හරය වූ සාමය වෙනුවෙන් කැප වෙමු කියා මා යෝජනා කරනවා. හැබැයි අද ලෝකයේ අනුගමනය වෙන්නේ තමන්ගේ නොවන අය විනාශ කර තමන්ගේ අය පමනක් ඉතිරි කරගෙන සාමය ගොඩ නගා ගැනීමේ වැඩපිලිවෙලක්.