
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් ශූරතාව සහ 12 වැනි ආසියානු දැල්පන්දු ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක විශේෂ රථ පෙළපාලියකින් කටුනායක සිට කොළඹ ගමන් ආරම්භ කළහ.
අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපෙළට ආ කණ්ඩායම් දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉතා උණුසුම් අයුරුන් ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් විසින් පිළිගනු ලබූහ.
ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැගත් රථ පෙළපාලිය කටුනායකින් ආරම්භ වී කොළඹ - මීගමුව මාර්ගයෙන් පෑලියගොඩ හන්දිය,මරදාන හන්දිය,ඩාර්ලි පාර, යූනියන් පෙදෙස, ඇලෙක්සැන්ඩ්‍රා පාර ඔස්සේ නිදහස් මාවතට පැමිණෙයි.
(ඡායාරූප: වී.ඒ. නිශ්ෂංක)

2025 නොවැම්බර් මස 04
413
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2186
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිංහ පැටව් සහ පැටික්කියෝ කොළඹට ළඟා වෙති
Ranmuthugala Tuesday, 13 September 2022 01:17 PM
ගිනිගෙන දැවෙන හිත්වලට සතුටක් ගෙනත් දීපු උඹලාට අපගේ උනුසුම් සුබ පැතුම්. ඇත්තටම උඹලා සුපිරි කොල්ලනේ. කෙල්ලනේ. .
fairoosTuesday, 13 September 2022 03:08 PM
සහතික ඇත්ත.. උණුසුම් සුබපැතුම්...!
ගමේ එකාලා Tuesday, 13 September 2022 02:51 PM
ඔබ සියලුම දෙනා ගැන අපිට හරි ආඩම්බරයි. හරිම සතුටුයි. සැමටම සුබමසුබ අනාගතයක් වේවා..! .
shantha - Qatar Tuesday, 13 September 2022 06:32 PM
සතුටුයි කොල්ලනේ.., කෙල්ලනේ... නෙට්බෝල් ටීම් එකේ අර උස ළමයාටනම් පැටික්කි කියන්න නම් මට මොකක්ද වගේ... හා හා..!!!
Perera Wednesday, 14 September 2022 12:20 AM
නැව ගිලුණත් බෑන්ඩ් චූන්..
Perera Wednesday, 14 September 2022 12:31 AM
ඔය කුසලානත් ලෝකයට ප්‍රදර්ශනය කරන ගමන් ලෝකයට කියන්න ලංකාවේ ආණ්ඩුව සාමාන්‍ය ජනතාවට කරන හිරිහැර ගැන.. නැතිනම් ඔය කුසලානවලින් සාමාන්‍ය ජනතාවට ඇති පලේ මොකක්ද?