IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සුසාන භූමියේත් සෝදිසි මෙහෙයුම්

පාස්කු ප්‍රහාරයෙන් සතියක් ඉක්ම ගියද සෝදිසි මෙහෙයුම් සැම තැනකම ක්‍රියාවට නැංවෙයි. මේ දක්වා සොයාගන්නා ලද බොහොමයක් කඩු, කිනිසි, විදේශ ගමන් බලපත්, මුදල්, ආයුධ මෙන්ම විවිධ වර්ගයේ උණ්ඩ සහ හමුදා ඇඳුම් හේතුවෙන් බිය සහ චකිතය එන්න එන්නම වැඩිවෙමින් තිබේ.

ඒ අතරවාරයේදී සෝදිසි මෙහෙයුම් වල නිරත විශේෂ කාර්ය සාධක බළකායේ සෙබළුන් මුස්ලිම් සුසාන භුමියක සෝදිසි මෙහෙයුම් කළ ආකාරය ප්‍රංශ පුවත් සේවයේ ඉෂාර කොඩිකාරගේ කැමරාව තුළින් දිස්වූ අයුරු

ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි



අදහස් (3)

සුසාන භූමියේත් සෝදිසි මෙහෙයුම්

udaya Monday, 29 April 2019 02:46 PM

මේ ඡායාරූප වලින් පෙනෙන්නේ අපේ ආරක්ෂක අය මොනතරම් කැපකිරීමක් කරනවද? අපගේ උත්තමාචාරය ඔබ සැමට... ජයවේවා ඔබ සැම සහ පවුලේ සාමාජිකයන් හට...!

:       0       1359

isurandi Tuesday, 30 April 2019 05:43 AM

කාලෝචිත පරික්ෂා කිරීමක් . මේ කැපකිරීම් අප සැමගේ ආරක්ෂාව නිසාවෙනි

:       0       135

nali Tuesday, 30 April 2019 06:13 PM

තෙරුවන් සරණයි... දෙවිපිහිටයි... අපේ නිර්භීත පුතාලට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 164 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site