ආරියරත්න රණබාහු
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කළ 12 වැනි ස්වර්ණ පුස්තක සම්මාන උළෙල 2018 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (15) පැවැත්විණි.
එහිදි මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමි වුයේ සමන් වික්‍රමරාච්චි රචනා කළ ‘අප්පච්චි ඇවිත්’ නවකතාවටය.
සම්මානය සමඟ ඔහුට රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාගයක් ද ප්‍රදානය කෙරිණි.
ඡායාරූපය - චතුර එස් කොඩිකාර

2025 දෙසැම්බර් මස 18
30
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්වර්ණ පුස්තක සම්මානය අප්පච්චි ඇවිත් කෘතියට
Ananda Tuesday, 18 September 2018 08:21 AM
මැරිච්ච අප්පච්චිද ඇවිත් තියෙන්නේ?.