IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ස්වර්ණ පුස්තක සම්මානය ‘අදිසි නදිය‘ට

(සටහන සහ ඡායාරූප - ගයාන් අමරසේකර)
2018 වසරේ ප්‍රකාශිත ප්‍රශස්ත නවකතාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය ‘ස්වර්ණ පුස්තක සම්මානය 2019‘ සම්මාන ප්‍රදානෝත්සවය හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්අද (14) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

එහිදී වසරේ ප්‍රකාශිත ප්‍රශස්තතම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය සුසර පොත් ප්‍රකාශකයින් විසින් ප්‍රකාශයට පත්කරන ලද කපිල කුමාර කාලිංගයන්ගේ ‘අදිසි නදිය‘ නවකතාවට හිමිවිය.
 
‘අදිසි නදිය‘ නවකතාවට හිමි සම්මානය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතින් ලබාගත් ආකාරය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතාද සිටියි.



අදහස් (4)

ස්වර්ණ පුස්තක සම්මානය ‘අදිසි නදිය‘ට

Madhura Hakmananayake Saturday, 14 September 2019 07:37 PM

මේ වගේ දේවල් වලට දේශපාලනය ගාවගන්න හොඳ නැහැ.

:       0       2

AmaraMonday, 16 September 2019 05:12 AM

හැමෝම දේශපාලනිකයි ආදේශපාලනය කියල එකක් නැහැ .

:       0       1

C මානෙල් අනෝමා Sunday, 15 September 2019 05:54 PM

ලක්ෂ 10 ම කරලා දාන්නකෝ (චෙක් එක)

:       0       0

Bamunuarachchi Tuesday, 24 September 2019 04:51 AM

චෞර්ය රැජින පොතත් සම්මානයට තිබ්බාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site