(අනීෂා මානගේ)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ 2019 වර්ෂයේදී පැරණි නිර්දේශය යටතේ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමෙහි අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් අද(22) තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි.
නිදහස් අධ්‍යාපනය සඳහා උදෙසා සිසු - ජන ව්‍යාපාරය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
කඩඉම් ලකුණු අනුව විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමේදී අසාධාරණයක් සිදුව ඇතැයි කී ඔවුහු තංගල්ල බස් මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සරසවි වරම් අහිමි සිසුහු තංගල්ලේදී විරෝධතාවක
Hameed Friday, 22 January 2021 07:52 AM
ඔය විරෝධතා කිසිම කෙනෙක් ගණන් ගන්නේ නැහැ.
ara Saturday, 23 January 2021 12:36 AM
දරුවනේ හැරියල්ලා හරියන පැත්තට... සරසවිය හැර තවත් මාර්ග ඇත...