(ශාන්ත රත්නායක)
වැල්ලම්පිටියේ වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ වැඩ විසු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද (15) වැඩම කරවුහ.
හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.
සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය අද (15) පෙරවරුවේ සිට (17) වැනි දා උදේ 9.00 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.
අනතුරුව මෙම ධාතූන් වහන්සේලා පකිස්තානයේ තක්ෂිලා නුවර කෞතුකාගාරයට වැඩම කරවීමට නියමිතය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සර්වඥ ධාතූන් වහන්සේලා ගංගාරාමයට
Yasapala Ponnamperuma Wednesday, 16 May 2018 04:07 AM
සාදු! සාදු! සාදු!
k a Soorasena Wednesday, 16 May 2018 05:16 AM
මගේ අදහස නීතිය කාටත් පොදු විය යුතුයි මන්ද බෝර්ඩ් ගහලා තියනවා පොටෝ ගැනීම තහනම් කියලා. එහනම් මැය කරන්නේ මොනවද?
නුමාWednesday, 16 May 2018 12:26 PM
ඔබේ අදහස නිවැරදිය. නීතිය කාටත් සමවිය යුතුයි. මට නොවැටහෙන දෙය නම් ඡායාරූප ගැනීම වළක්වන්නේ මන්ද යන්නයි. සීගිරි බිතුසිතුවම් වැනි දෑ නම්, කෘත්‍රිම ආලෝකය නිසා වර්ණයන්ගේ වෙනසක් සිදුවන නිසා ලාංකිකයින් නැවැත්විය නොහැකි නිසාත් පොදුවේ ඡායාරුප ගැනීම තහනම් කර තිබෙනවා. නමුත් ඡායාරූපයක් ගැනීමෙන් ධාතුවකට වන හානිය කිමක්දැයි අපැහැදිලියි.