

සිරගතකර සිටින රණවිරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා " මවිබිම වෙනුවෙන් රණවිරුවෝ" සංවිධානය විසින් සංවිධානය කළ විරොධතාවයක් කොළඹ නිදහස් චතුරශ්‍රය අසළදී අද (04) පැවැත්විණි.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරගත රණවිරුවන්ට නිදහස ඉල්ලා උද්ඝෝෂණයක්
කසුන් Monday, 04 February 2019 12:48 PM
ලැජ්ජයි !! කියන්න මමත් සිහලයෙක් වෙමි. NGO කාක්කන්ගේ මුදල්වලට යටවී තම මව්බිම, රණවිරුවන් පාවාදෙන කුහක, ගුණමකු, නොමිනිසුන් රටක ජීවත් නොවන්නට ප්‍රාර්ථනා කරන්නෙමි..!!