(ඩයනා උදයංගනී)
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අයට දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු අද (8) ආරම්භ කෙරිණි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේදීද එන්නත් ලබාදීම සිදුකෙරිණි.
එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට සති හතරකින් දෙවන මාත්‍රාව ලබාදෙන අතර එය ලබාදෙන ස්ථානය හා වේලාව කෙටි පණිවුඩයක් මගින් අදාළ පුද්ගලයින්ට දැනුම් දීම සිදුවේ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සයිනොෆාම් දෙවැනි මාත්‍රාව දීම අරඹයි
M.B.U.K.Senaratne Tuesday, 08 June 2021 02:19 PM
ඉතා හොඳයි. මෙමගින් කොරෝනා රෝගීන් යම් මට්ටමකට හෝ අඩුවෙලා ගොස් රට නැවත තිබුණු තත්වයට ඒමට පිටිවහලක් වෙයි. නමුත් මට තවම sms පණිවිඩයක් ලැබුණේ නැහැනේ..
විපරමා Tuesday, 08 June 2021 04:13 PM
මාත් බලාගෙන ඉන්නේ කෙටි පණිවිඩයක් කොයි වෙලේ ඒවිදෝ කියලා?
mp Wednesday, 09 June 2021 08:36 AM
මෙතන ඉන්නේ හැට පැනපු අයද? මොකක්ද මේ ප්‍රතිපත්තිය...?