IMG-LOGO

සයිටම් සිසු ජන විරෝධයක්

​(ඉෂාන් සංජීව )

​සයිටම් සිසු ජන ව්‍යාපාරයේ සුගතානන්ද හිමි,ලහිරු විරසේකර සහ රයන් ජයලත් වහා නිදහස් කරන්නැයි ඉල්ලමින් සයිටම් සිසු ජන ව්‍යාපාරය කොටුව බෝ ගහ අසල අද (16) විරෝරධතාවක නිරත වුහ.



අදහස් (17)

සයිටම් සිසු ජන විරෝධයක්

kap Monday, 16 October 2017 11:01 AM

සත්තකින්ම හරිම රස්තියාදුකාර සෙට් එකක් වගෙයි. අනිවාර්යෙන්ම මෙඩිකල් කොලෙජ් එක ඉස්සරහින් බස් එකේ යන කස්ටිය මෙතන ඉන්නේ. තැනකට ගෙනියන්න බැරි කස්ටිය.. මේ අය හොඳ පාරටම තමයි.

:       251       607

පුෂ්පකුමාර Monday, 16 October 2017 11:01 AM

මේ කරන කුප්ප වැඩ වලට ඔලු පලලා මදි නේද?

:       259       579

Saman Monday, 16 October 2017 11:04 AM

මමත් ජපුරේ අවුරුදු හතරක් බඩ ගෑව හින්දා අහන්නේ නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා හරියටම නිර්වචනය කරන්න පුළුවන්ද? දැන් නම් කොහොමද දන්නේ නෑ හැබැයි අපි ඉගෙන ගන්න කාලේ නං මේ ගොල්ලෝ කියන කරන දේවල් ප්‍රශ්න කලොත් ගුටි කාලා බෙරුණොත් ඇති. ජ'පුර ඇතුළේ ශිෂ්‍ය සංගමය මේ ගොල්ලන්ට ලියල දීලා තියෙන්නේ වෙන කාටවත් සංගමය තනතුරුවලට ඉදිරිපත් වෙන්න බෑ. එහෙම කළොත් ආයේ කවදාවත් කැම්පස් එකේ පස් පාගනවා බොරු.

:       225       607

KamlMonday, 16 October 2017 02:16 PM

විශ්ව විද්‍යාල කියන්නේ මුදා නොගත් කලාප ගෝත්‍රික පිරිසකගේ ග්‍රහණය හසු වෙලා තියෙන්නේ,. හමුදාව හෝ යොදවා මේවා මුදා ගත යුතුයි. නැතිනම් අහිංසක දරුවන්ගේ කාලය දෙමාපියන්ගේ මුදල් නාස්ති වෙන එක විතරයි වෙන්නේ. මේ පිරිසට ලංකාවෙන්ම ලැබිලා තිබුනේ ඡන්ද හත් දාහක් පමණි.

:       3       307

ලක්සිරිMonday, 16 October 2017 03:16 PM

කමල් මහත්තයා හරි. කැම්පස් ගියාට ගෝත්‍රික ගතිය අරින්න බැහැනේ. කෙටේරිය කරෙන් බිම තියන්න කැමතිම නැහැ. ඔය වගේ අය සමග සංවාද කරනවට වඩා හොඳයි මීහරක් පට්ටියක් අල්ලලා නාවනවා.

:       0       187

kuma (galf) Monday, 16 October 2017 11:19 AM

කවදාද මේ අයගේ නරි නාඩගම් අවසාන වෙන්නේ?

:       15       209

dhamneth Monday, 16 October 2017 11:57 AM

ලබන ආත්මෙදිවත් මේ අයට බුද්ධිය පහළවේවා, නිදහස් අධ්‍යාපනයට බැහැ කෙනෙකුට බුද්ධිය ලබාදෙන්න. විභාගයක් පස්වුන පලියට කෙනෙක් බුද්ධිමතෙක් කියන්න බැහැ කට පාඩම්කර.

:       113       379

onrsrilankan Monday, 16 October 2017 04:21 PM

සාධාරණ උද්ඝෝෂණයක් ... පාලකයන් වගකිව යුතුය. මෙම තත්වයට මෛත්‍රීපාල සිරිසේන කපටි අවස්ථාවාදියෙක් උතුරට එකක් දකුණට එකක් දේශපාලුවන්ට එකක් අහිංසක කොල්ලන්ට එකක්.... සයිටම් වසා දමා නිදහස් අධ්‍යාපනයට ඉඩ සලසන්න.

:       1297       1525

SamanMonday, 16 October 2017 04:53 PM

නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද?

:       2       137

PubudhuTuesday, 17 October 2017 02:59 AM

මෙයාට අනුව 'නිදහස් අධ්‍යාපනය " කියන්නේ සයිටම් වැසීමය.

:       58       337

PubudhuTuesday, 17 October 2017 02:53 AM

එතකොට පහුගිය දවස්වල කිව්වෙ මම කතිරෙ ගැහුවය, ඔප්පු කරන්න පුලුවන්ය කියල.. ඒ කපටි අවස්ථාවාදියෙක් බව නොදැනද ?

:       24       10

one srilankanTuesday, 17 October 2017 08:21 AM

නොදැන තමා....මොකද ප්‍රශ්නේ......මේක ජාතික ප්‍රශ්නයක් මිස දේශපාලන ප්‍රශ්නයක් නොවේ.............

:       23       3

Jayampathi Tuesday, 17 October 2017 06:09 AM

රටක අධිකරණයක් විසින් පවතින නඩුවක් සඳහා බන්ධනාගාර ගත කර සිටින "සැකකරුවන් වහාම නිදහස් කරව්" යනුවෙන් උද්ගෝෂණ කිරීම අධිකරණයට ඍජුවම අපහාස කිරීමක් නොවන්නේද ? පසුගිය සමයේ රාජපක්ෂගේ පඹයෙක් මෙලෙස ප්‍රදර්ශනය කලානම් ප්‍රතිපල කුමක් වේද ?

:       2       467

Rohan Tuesday, 17 October 2017 06:18 AM

මේ සයිටම් සහ අනික් ශිෂ්‍ය විරෝදතා මෙහෙයවන්නේ එකම එක කට්ටියක්. මමත් විශ්වවිද්‍යාලෙ ඉගෙනගත් කෙනෙක්. මේ තරුණ කොටස් හරි කැමතියි අරගල කරන්න. මේ ශිෂ්‍යන්ට සටන් පාඨ පොවලා පාරට දාන්නේ එකම එක කට්ටියක්. මේ තරුණ කොටස් වල බලය පෙන්නිමෙන් තමයි ඒ දේශපාලන ව්‍යාපාරය රැදිසිටින්නේ. ඉතින් ශිෂ්‍ය දෙමාපියන් මේක තේරුම් අරගෙන තම දරුවන්ට නිසි අවවාදය දෙන්න. අතීතයේ කැරලි කීපයකින්ම තරුණ කොටස් නිරපරාදේ මරාදැම්මා. දැන් මෙය තේරුම්ගැනීමට හොදම කාලයයි.

:       2       447

ලුම්බිණි Tuesday, 17 October 2017 09:23 AM

විරෝධය පාන්න ඕනෑම නම් අර යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් විරෝධය පාන හැටි බලලවත් යමක් ඉගෙන ගත්තොත් නරකද?

:       4       11

Bimal Tuesday, 17 October 2017 09:53 AM

සමහරුන්ගේ නිර්වචනය අනුව නිදහස් අධ්‍යාපනය යනු තමා පමණක් නිදහසේ මහජන මුදලින් අධ්‍යාපනයේ යෙදීමය! මේවා දකින්න කන්නංගර මහත්තයා නොහිටි එකම හොඳයි !

:       2       43

bamunu Friday, 20 October 2017 04:32 AM

මේ ගොල්ලෝ කුලියට කහින්නේ කාටද? සයිටම් තව 10 ඔනී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site