(ඡායාරූප - ශාන්ත රත්නායක)
අධිකරණ නියෝගය නොතකා සයිටම් විරෝධී උද්ඝෝෂණයට එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයයන් හඹා ගිය පොලිසිය අවස්ථා 15 කදී පමණ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
කඳුළු ගෑස් ප්‍රහාර විහාර මහා දේවි උද්‍යානය තුළට ද එල්ලවීම හේතුවෙන් විරෝධතාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් අපහසුතාවයට පත්වූහ.












2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2011
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සයිටම් විරෝධී උද්ඝෝෂණයට කඳුළු ගෑස්
ධම්ම Wednesday, 17 May 2017 03:52 PM
අර විහිළුවට කියපු කතාව වගේ මේක විහිළුවට කරපු වැඩක්වත්ද.
K perera Wednesday, 17 May 2017 06:28 PM
පෙනවනේද ආණ්ඩුවේ බුරුල,
K Perera Wednesday, 17 May 2017 07:33 PM
ආණ්ඩුවේ නියාලුකම මොනවට පැහැදිලිවේ! පහුගිය ආණ්ඩු කාලයේ මේවා කෙරුවනම්!!
kasun Thursday, 18 May 2017 12:22 AM
සයිටම් හොදයි කියනවා නෙවෙයි. මම එකට විරුද්ධයි. නමුත් මොකක්ද මේ නිදහස් අධ්‍යාපනය රකිනවා කියල මේගොල්ලෝ කියන්නේ? ඉංජිනේරු, කලා, නීති, කළමනාකරණ ආදී සියලුම උපාධි මුදලට දෙනවා. ගොඩක් ඒවගේ ප්‍රමිතියක් නැ. මේ වෛද්‍ය ශිෂ්‍යයෝ ඒවාට සද්ද නැතුව හිටිය. තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ උපාධිය බාල්දු වෙනකොට සද්දයක් නැ . අඩු තරමේ ඒවාට විරුද්දයි කියල වචනයක්වත් කිව්වේ නැ. දැන් බොරුවට නිදහස් අධ්‍යාපනය රකින්න යනවා තමන්ගේ බඩට වදිනකොට. වෛද්‍ය ශිෂයෝ කියන්නේ තනිකරම ආත්මාර්ථකාමී පිරිසක්. මේක අනිත් ශිෂ්‍යන් තේරුම් ගන්න ඕනි.
yaha Thursday, 18 May 2017 05:01 AM
ලැජ්ජයි.. STF සුදානම කොහොමද ශිෂ්‍ය මර්දනයට. අනේ මෙහෙමම කුඩු, ගංජා, ස්ත්‍රී දුෂණ, හොරකම් සහ වංචා නවත්තන්න වැඩ කරනවානම් කොච්චර හොඳද? අපේ රටේ කරේ ශිෂ්‍ය මර්ධන විතරයි.
nanda Thursday, 18 May 2017 10:30 AM
මොන්ටිසෝරි යේ සිට අමතර පන්ති යන රටේ නිදහස් අධ්‍යාපනය රකිනවා කියන්නේ අලි බොරුවක් ඔය ස්ට්‍රික් කරන කැම්පස් කොල්ලෝ කී දෙනෙක් අමතර පන්ති කරනවද,
deebi Thursday, 18 May 2017 10:54 AM
අකීකරු ගෝලයන් උපැවිදි නොකොළොත් මුළු සඟ සමාජයත් බුදුසසුනත් දෙකම ඉවරයි නායක හාමුදුරුවනේ. ගුරු හාමුදුරුවරුන්ට පේනවා නේද තම ගෝල හාමුදුරුවන් මන් මුලාවෙලා ඇති සැටි.