IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සයිටම් විරෝධීහු අත්පත්‍රිකා බෙදති

(ගයාන් අමරසේකර)

සයිටම් ආයතනය මගින් වෛද්‍ය උපාධි පිරිනැමීමට කටයුතු කිරීම නිසා සෞඛ්‍ය සේවාව බරපතල අර්බදුයකට පත්ව ඇතැයි කියමින් ජනතාව දැනුම්වත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් අද(19) පෙරවරුවේ කොටුව දුම්රියපොළ අසල දී පැවැත්විණි.

සයිටම් විරෝධී ජන පවුර සංවිධානයේ සාමාජිකයෝ අත් පත්‍රිකා බෙදීමට එක්වූහ.

 



අදහස් (2)

සයිටම් විරෝධීහු අත්පත්‍රිකා බෙදති

ONE SRILANKAN Thursday, 19 October 2017 07:25 AM

ජයවේවා සයිටම් වසා .....සයිටම් සිසුන්ටත් අනිකුත් සියලුම සිසුන්ටත් සෙත සැලසේවා!!!!!!!!!!!!!

:       147       4

mahee Thursday, 19 October 2017 07:29 AM

අපි දුෂණයට විරුද්ධයි, අපි ඉන්නේ ජනතාවත් එක්ක කියල කෑ ගහන කට්ටිය, ජනතාව ප්‍රාණ ඇපයට අරන් ඔවුන්ව නොමරා මරණ දොස්තර මාෆියාවේ පැත්ත ගන්නේ කොහොමද කියන එක මට නම් වැටහෙන්නේ නෑ. ශිෂ්‍ය සංගම්වල බලය අල්ලාගෙන ඉන්න ඕන හින්ද ප්‍රතිපත්ති කියන ඒවා කැලේට විසි කරන්න සුදානම් බව නේද මේ පෙන්වන්නේ?

:       8       128

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 117 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site