IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


සයිටම් විරෝධයට ගැහුවාට රාගම සිසුහු උද්ඝෝෂණයක

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව පැවැත්වූ සයිටම් විරෝධයට කඳුළු ගෑස් එල්ල කිරීමට විරෝධය පළ කරමින් අද රාගම වෛද්‍ය පීඨයේ සිසුහු  රාගම නගර මධ්‍යයයේ විරෝධතාවක් පැවැත්වූහ.



අදහස් (9)

සයිටම් විරෝධයට ගැහුවාට රාගම සිසුහු උද්ඝෝෂණයක

roshan Thursday, 18 May 2017 06:26 PM

මේගොල්ලන් තමයි ඊයේ පාරේ ගියේ...

:       0       0

Shanaka Thursday, 18 May 2017 10:49 PM

ගහන්න තිබ්බේ කලින්. පරක්කු වෙලා හින්දා තමා සෙල්ලම් දැම්මේ

:       9       1

asha Friday, 19 May 2017 03:50 AM

ඇත්තටම මේ ළමයිට ඕනේ ඉගෙනගන්නද නැතිනම් අම්මල දෙන වියදමෙන් කාලා ආණ්ඩුව පෙරලන්නද ඔය ඔක්කොම කුඩුකරලා දඩයකුත් ගහල ඊළගට ලකුණු තියන අය අරගෙන උගන්වන්න නැතිනම් ඔය පිනට ඉගෙන ගන්න ඇවිත් දගලන අයටත් ගානක් ගෙවන්න සලස්වන්න .

:       34       43

sudesh Friday, 19 May 2017 05:07 AM

පුතේ ජීවිත පුදා හෝ ජයග්‍රහණය තෙක් පෙරටම යමු

:       91       29

Jagath Friday, 19 May 2017 08:39 AM

පෙරේදා අන්තරෙන් පාර වැහුවට කැගහපු මිනිස්සු, ඊයේ වැස්සට පාර වතුරෙන් යට වුනාම වැස්සට බනිනවා. නමුත් මිනිසුන් තේරුම් නොගන්නාදේ ආණ්ඩුව ප්‍රශ්න දෙකේම වැරදිකරු බවයි.

:       1       0

anton Saturday, 20 May 2017 12:37 AM

ගහපු විදිය ඉතාමත් නරකයි.. මට 88-89 කාලවල් මතක් වෙනවා.

:       0       0

Anton Saturday, 20 May 2017 12:40 AM

ඔයගොල්ලො එළියට ගියාම නොමිලේ බෙහෙත් දෙන්න...

:       0       0

Ruwan Saturday, 20 May 2017 02:12 AM

වහාම මීට නීති පද්ධතියක් ස්ථාපිත කළ යුතුයි.

:       0       0

chaminda Saturday, 20 May 2017 07:19 AM

තව අවරුදු කීපයක් ගියවිට... අන්තරේ උද්ඝෝෂණ වලට සහය පල කරලා පෙළපාලි මාලඹේ නගරයේත් පැවැත්වේවි ..!!! රටේ දක්ෂ දරුවන්ට ජය වේවා!!, නිදහස් අධ්‍යාපනය සුරකේවා.!!!

:       17       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 270 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 756 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site