IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සියක්කාරයෝ නන්දිකඩාල්හි චමත්කාර මවති

 

(රොමේෂ් මධුෂංඛ)

අවසන් යුද සටන් පැවති මුලතිව් නන්දිකඩාල් කලපුව මේ දින වල දෙස් විදෙස් සංචාරක පක්ෂීන්ගෙන් පිරී පවතී.

දිවයිනේ සෙසු පළාත්හි අධික පෑවිල්ලක් පැවතීමත් සමඟ නන්දිකඩාල් කලපුවට විවිධ වර්ගයේ පක්ෂින් පැමිනෙන බවට මුලතිව් ධීවරයෝ පවසා සිටිති.

මෙසේ පැමිණෙන සංචාරක පක්ෂීන් හේතුවෙන් නන්දිකඩාල් කලපුව සැඳෑ කාලයට ඉතා අලංකාර බවත්, එම සංචාරක පක්ෂීන් අතර සියක්කාරයා (ෆ්ලෙමින්ගෝ) නැමති පක්ෂීන් විශාල ප්‍රමාණයක් මේ දින වල පැමිණෙන බවත් කියති.



අදහස් (6)

සියක්කාරයෝ නන්දිකඩාල්හි චමත්කාර මවති

sandy123 Monday, 05 August 2019 05:29 AM

ඉතා වටිනා දැකුම්කලු ඡායාරූප පෙළක්.... ලංකාදීපයට ස්තුතියි ...

:       1       90

Raveendra Monday, 05 August 2019 08:06 AM

ලස්සන රූප පෙළක්.. ස්වභාවධර්මය මොනතරම් සුන්දරද ..? එය රසවිඳීමට අප අතරින් කීයෙන් කීදෙනෙකු උත්සාහ කරන්නේද?

:       0       35

Dayan Monday, 05 August 2019 09:58 AM

ඉතාමත් සුන්දර දසුන් පෙළක්. අපිට බලන්න සැලැස්සුවට බොහොම ස්තුතියි ලංකාදීපයට...

:       0       33

sunil perera Monday, 05 August 2019 11:34 AM

සිත ඉගිලෙයි අහස තලේ - තටු සලනා ලිහිනියෙකු විලසේ සුළං හමන දිසා දිගේ - පෙලින් පෙලට තටු සලනා නිසංසලේ සොබාදමේ රූ වරුණා - සිතේ සදන රූ පෙළ මග පෙනෙනා හංස ජෝඩු පෙම් බදිනා මනරම් රැගුමින් සිතුවම් මවනා

:       7       2

ජයරත්න Monday, 05 August 2019 02:21 PM

නියමයි මල්ලි පිංතූර ටිකනම්

:       0       5

shantha Qatar Tuesday, 06 August 2019 03:25 AM

ඉතාම ලස්සන පින්තූර පෙළක් , අපේ රටේ අලංකාරය මම මගේ මෙහෙ ඉන්න යාළුවන්ට පෙන්නුවේ රට ගැන ලොකු ආඩම්බරයකින්, ලංකාදීපය ස්තුතියි ඔබට !!!!!!!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site