IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සෝම හිමි ගුණ සමරුවට ඔසු උයනක්

 

 


(ප්‍රියාණි මංගලිකා )

              
දැයක් අවදි කල ගංගොඩවිල සෝම හිමි 17 වන ගුණ සමරුව වෙනුවෙන්, කොටවෙහෙර " සදහම් සෙවන " විහාර බිම ආශ්‍රිතව ඛෙහෙත් නෙල්ලි ඔසු උයනක් ආරම්භ කිරීම විහාරාධිපති මහමිතව පඤ්ඤාරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (12) දහවල් සිදු කෙරිණි.   
 
සදහම් සෙවන විහාරාධිපති මහමිතව  පඤ්ඤාරතන හිමියන්ගේ විහාරස්ථානයෙන් අරඹන "හුස්ම  දෙන තුරු" රුක් රෝපන වැඩසටහන වර්ණවත් කරමින්, සෝම හිමි ගුණ සමරුව මේ අයුරින් සැමරිණි.

සෑම සුවිශේෂී අවස්ථාවකම මිහිමවට ගසක් තිළිණ කිරීමේ වටිනාකම දරුවන්ට කියා දෙමින් , ප්‍රදේශයේ කුඩා දූ දරුවන් රැසකගේද සහභාගිත්වයෙන් ,විහාරස්ථ දායක දායිකාවන් සහ ප්‍රදේශවාසීන්ද එක්ව විහාරාධිපති මහමිතව පඤ්ඤාරතන හිමියන් බෙහෙත් නෙල්ලි උයනේ පැල රෝපනය කිරීම සිදු කෙරිණි.

 

 

 



අදහස් (1)

සෝම හිමි ගුණ සමරුවට ඔසු උයනක්

Raveendra Saturday, 12 December 2020 10:34 AM

මෙම සත්කාරයට සහබාගිවු සැමට යහපතක්ම වේවා...!!!

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site