(ක.ග කරුණාරත්න)
ඓතිහාසික සෝමාවතිය රාජ මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහරේ සමාරම්භය සනිටුහන් කරමින් අද (27) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා සධාතුක කරඬුව වැඩමවීය.
සෝමාවතිය රාජ මහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි මේ පිංකම් පැවැත්වෙන අතර අද (27) පෙරහැර සමාරම්භක අවස්ථාවට ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා , ජනපති පුත් දහම් සිරිසේන යන මහත්වරු ඇතුළු බැතිමත්හූ විශාල පිරිසක් සහභාගි වූහ.


2025 සැප්තැම්බර් මස 11
358
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
2025 සැප්තැම්බර් මස 11
102
0
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
2025 අගෝස්තු මස 30
790
0
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සෝමාවතිය රාජමහා විහාරයේ වාර්ශික ඇසළ මහා පෙරහැර
Sam Saturday, 28 July 2018 08:05 AM
දහම් සරම අඳින්න දන්නේ නැහැ වගේ. 2020 දී අමුඩය පවා නැති වෙනවා..