IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සාමදාන විනිසුරු පත්වීම් ප්‍රදානය සිරිකොතේ

සාමදාන විනිසුරු පත්වීම් ලිපි ප්‍රදානය පිටකෝට්ටේ  පිහිටි   සිරිකොත එක්සත් ජාතික පක්ෂ  මූලස්ථානයේ දී අද  (12 ) සිදුකෙරිණි.

අධිකරණ  අමාත්‍ය  තලතා අතුකෝරාල, අමාත්‍ය  දයා ගමගේ, අමාත්‍ය  චන්ද්‍රානි  බණ්ඩාර,  නියෝජ්‍ය අමාත්‍ය  අනෝමා ගමගේ යන  මහත්ම මහත්හු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.
 

ඡායාරූප -  චතුර එස් .කොඩිකාර



අදහස් (11)

සාමදාන විනිසුරු පත්වීම් ප්‍රදානය සිරිකොතේ

එර්දි Friday, 12 October 2018 09:32 AM

අපිටත් මොනවා හරි දීපල්ලා සීල් එකක් ගහලවත් කීයක් හරි හම්බකරගන්න.අපිත් උණ්ඩුක පුච්චෙ ඉරාගෙන ජනපතිටයි, අගමැතිටයි වැඩ කලානේ... දූෂණයෙන් තොර රටක් හදන්න... රට නොහැදුවට වුන් හැදෙනවා..

:       4       27

මාලක Friday, 12 October 2018 10:02 AM

චන්ද්‍රානි බණ්ඩාර මාර ලස්සනයිනේ...

:       16       7

sampath Friday, 12 October 2018 10:03 AM

සමාදාන විනිසුරු පදවිය දේශපාලන පක්ෂ මූලස්ථානයකදී ප්‍රධානය කිරීමෙන් තේරෙන්නේ එය දේශපාලන හිතවතුන්ට දෙන බැවිනි.. සමාදාන විනිසුරුවරයෙකුගේ දිව්රුම් ප්‍රකාශයක් මත බොහෝ නීතිමය කාර්යයන් සිදුවෙනවා. ඒනිසා මෙය එතරම් හොඳ පූර්වාදර්ශයක් නොවෙයි.

:       0       194

pereraFriday, 12 October 2018 11:01 AM

එකඟයි සම්පූර්ණයෙන්... මේ පත්වීම දෙන්නේ අධිකරණ අමාත්‍යංශයෙන... වෘෂභ වැඩ කරලා ඒක වහන්න දහසක් කාරණා කියයි.

:       0       64

rangaFriday, 12 October 2018 11:09 AM

ඔබේ කතාවට මාත් එකඟයි. සමාදාන විනිශ්චයකාර කියන්නේ පොදු දෙයක්... එ් හින්දා පක්ෂ මූලස්ථානයක් දෙන්න බැහැ මේ වගේ දෙයක්... අනිවාර්යයෙන්ම මේ එජාපයේ හෙන්චයියෝ ටිකක් විතරයි.

:       0       83

gunarathna Friday, 12 October 2018 10:45 AM

මේ කට්ටිය සමාදාන විනිසුරුවරුන්ද? එජාපයේ සංවිධායකයින්ද?

:       0       40

prabha Friday, 12 October 2018 02:25 PM

ඕවා ගණන් ගන්න එපා... ගෝනවල සුනිලුත් සමාදාන විනිසුරුවරයෙක් කළෙත් ඔය පක්ෂ මූලස්ථානයෙන් තමයි..

:       0       29

කෝෂිලා Friday, 12 October 2018 03:06 PM

මාලක මාර ලස්සන බව පිලිගන්නවා. ඔයා දන්නවද යහපාලනේ වැඩියෙන්ම පිටරට ගිය කාන්තා ඇමතිතුමිය චන්ද්‍රා බණ්ඩාර කියලා විදේශ සේවා කියකියා...

:       11       24

චන්ද්‍රානි Saturday, 13 October 2018 06:24 AM

මාලක ලස්සනටම අහු වෙන්න එපා.... හදවතත් ලස්සන වෙන්න ඕනෑ.

:       0       8

සීදේවි Saturday, 13 October 2018 06:25 AM

ලස්සනක් නොවෙයි මාලක... ඇයට ඇත්තේ ගාම්භිරත්වයක්...

:       25       0

ලුම්බිණි Monday, 15 October 2018 01:17 AM

මේකට මොකටද ලොකු උත්සව? අනික මේ පත්වීම් දෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site