ඡායාරූප - ගයාන් අමරසේකර
විසි තුන්වන වරටත් සංවිධානය කරන පුංචි තිරයේ කලා මංගල්‍යය සුමති ටෙලි සම්මාන උළෙල ඊයේ (29) රාත්‍රී කොළඹ නෙළුම්පොකුණත රඟහලේ දී පැවැත්විණී.
එහිදී හොඳම නළුවා ලෙස ‘සී රජ’ ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් ශ්‍යාම් ප්‍රනාන්දු , හොඳම නිළිය ලෙස බැද්දේ කුලවමිය ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් නදී කම්මැල්ලවීරට හිමිවිය.
ජනප්‍රිය නළුවා ලෙස රවීන් කණිෂ්ක, ජනප්‍රියම නිළිය ලෙස ශලිනි තාරකා,හොඳම සහය නළුවා ලෙස ජගත් චමිල, හොඳම සහය නිළිය ලෙස නිරෝෂා තලගල , නැගී එන නළුවා ලෙස දිනෙත් ද සිල්වා , නැගී එන නිළිය ලෙස වොල්ගා කල්පනී සම්මාන හිමිකර ගත්හ.




2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සුමති ටෙලි සම්මාන උළෙල