IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ විරෝධයක

 

 

(ශාන්ත රත්නායක)

ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම  ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (07) නිහඩ විරෝධතාවයක නිරත වූහ.

සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම පන්දම් දල්වමින්, කළුපටි පැළඳ විරෝධතාවයේ යෙදුණු අයුරු ඡායාරූපවල දැක්වේ.

 

 

 



අදහස් (18)

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ විරෝධයක

දිලාන් Tuesday, 08 December 2020 01:52 AM

මට මතක්වෙන්නෙම ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති වලට පෙන්නපු අර පොළොන්නරුවේ ගොවි මහත්වරු තමන්ගේ විරෝධතාවක් දක්වන්න නගරෙට ගෙනාපු "මී හරක් පට්ටිය"

:       15       86

Raveendra Tuesday, 08 December 2020 02:48 AM

පස්වන චායරුපය දැකීමේදී ගිනි තියන්න අති දක්ෂ හනුම මතකයට නැගෙනවා....

:       11       61

janabala asamagi Tuesday, 08 December 2020 04:03 AM

පන්දම් ඇල්ලීම වැරැදි පූර්වා දර්ශයක්... නමුත් පරාජයට මූලිකවම කටයුතු කළ දූෂිතයන් ඔතන නැතිවීම සතුටක්...

:       7       19

Bandara Tuesday, 08 December 2020 06:27 AM

ඇදුම් නැතිව පන්දම් අරගෙන දිව්වා නම් තවත් හොදයි..

:       15       83

KooralageTuesday, 08 December 2020 06:52 AM

බයියන්ට මෙවා පේන්න බැහැ.... මොකද? දැන් හොම්බ බිම ඇනිලත් ... තවමත් ගුණ වර්ණනා කරනවා.. අනේ මගේ කට ....

:       69       24

පීඩනය Tuesday, 08 December 2020 10:13 AM

නුඹලා බලයේ ඉන්න කාලේ මොනවද කලේ? ඉන්නකම් කොටි හුරතල් කරපු එක කලේ. එජාපයේ කාලකන්නි හැතිකරේ හැඳිගෑවිලා ගියේ ඒකනේ ...

:       0       0

BamunuarachchiWednesday, 09 December 2020 03:23 AM

බත් ගොට්ටෝ කවදත් කලේ පන්දම් අල්ලන එක තමයි. දැන් පන්දම අල්ලන්නේ සජිත්ට... මේ හාදයා රටක් පාලනය කරන්න පෞරුෂත්වයක් තිබෙන කෙනෙක්ද? මට මතක් වෙන්නේ නලා කාරයා පස්සේ ගිය මීයෝ ටික. JR පස්සේ එජාපයට පෞරුෂත්වයක් තිබෙන කෙනෙක් බිහිවුනේ නැහැ. මේ පන්දම් අල්ලන්නේ ගොබ්බයෙකුට රට දෙන්න.

:       0       0

JANABALA ASAMAGI Thursday, 10 December 2020 03:49 AM

අන්ත පරාජයකට පත් වුණාම බයියන් වෙනවා... නමුත් එම බයියන්ට අනෙක් අය පෙනෙන්නේ බයියන් විදිහට....

:       1       0

nirodayanaThursday, 10 December 2020 03:52 AM

කෝරාල බයියෙක් තමයි. 52 ලක්ෂයක් හොම්බ බිම ඇනිලත් ... තවමත් ගුණ වර්ණනා කරනවා.. අනේ මගේ කට ....

:       1       0

Bandara Tuesday, 08 December 2020 09:08 AM

කෝරාලලාට හොදටම රිදිලා... ඔව් කෝරාල මම බයියෙක් තමයි.. ඒක ඔයාට ප්‍රශ්නයක් වෙන්න බැහැ. ඔයා ටොයියෙක් වුණාට මට අදාළ නැහැ. ඔයා ඇදුමක් නැතිව පන්දමක් පත්තු කළත් මට අදාළ නැහැ. නිකන් ණයට කහින්න එපා...

:       10       66

Puppa Tuesday, 08 December 2020 11:29 AM

ඔක්කොම එකයි. එක කාසියේ දෙපැත්ත.

:       5       15

rana Wednesday, 09 December 2020 02:35 AM

"බජට් පාටියට 500 කට ආසන්න ආරාධනා" මෙන්න වැඩ...! පාන් නැත්නම් කේක් කාපල්ලා !

:       0       0

69lakshaya Wednesday, 09 December 2020 02:52 AM

පන්දම් අල්ලන් බකන් නිලන් හිටියාම අපේ සර්ට සැපද?

:       0       0

විජේ Wednesday, 09 December 2020 04:24 AM

ගින්දර පැත්ත උඩට හිටින්න වාඩිවෙන්න ඕකේ...

:       0       0

Nishan Wednesday, 09 December 2020 10:16 PM

අද කෝවිඩ් මරණ මංචකේට මුලු රටම ඇදගෙන ගිය 69 ලක්ෂයක් බහුතර මීහරක්ව මතක් වෙන්නේ නැද්ද?

:       1       2

janabala asamagi Thursday, 10 December 2020 03:53 AM

52 ලක්ෂයක් හොම්බ බිම ඇනිලත් ... තවමත් ගුණ වර්ණනා කරනවා.. අනේ මගේ කට ....

:       1       0

janabala asamagi Thursday, 10 December 2020 03:54 AM

මෙ මොන මෝඩ කතාවක්ද? සිරිකොතේ මෙකට ඛෙහෙත් තියෙනවද? හෙටම ඡන්දෙ දෙනවා එහෙනම් බැංකු ඔක්කොම කැඩුවත් කමක් නැහැ.

:       0       0

nirodayana Thursday, 10 December 2020 03:56 AM

අද මරණ මංචකේට මුලු රටම ඇදගෙන ගිය මහ බැංකු හොරු 69 ලක්ෂය බහුතර හරක්ව මතක් වෙන්නේ නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1681 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site