IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සොභිත හිමි වෙනුවෙන් ඇලපත්ගමට නිවාස 153ක්

අපවත්වී වදාල මාදුළුවාවේ සෝභිත හිමියන් අනුස්මරණය කරමින් උන්වහන්සේ විසින් ගොඩ නැංවීම ආරම්භ කරනු ලෑබු අනුරාධපුර විලච්චිය ඇලපත්ගම දුෂ්කර ගම්මානයේ වෙනුවෙන් ඉන්දීය රජයේ මුල්‍ය  අනුග්‍රහයෙන් නව නිවාස 153 ක් ඉදිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම කථානායක නිල නිවසේ දී අද(14) සිදු කෙරිණ.

කථානායක කරු ජයසූරිය මහතා ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මම නිවාස ව්‍යපෘතිය සඳහා ඉන්දීය රජය රුපියල් මිලියන 300ක මුදලක් පිරිනැමීමට නියමිතය.

එම ගිවිසුමට ඉන්දීය රජය වෙනුවෙන් ශ්‍රී  ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා සහ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය  වෙනුවෙන් එහි ලේකම් ඩබ්.කේ.කේ අතුකෝරාල මහත්මිය අත්සන් කළහ.

(ඡායරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 

 



අදහස් (5)

සොභිත හිමි වෙනුවෙන් ඇලපත්ගමට නිවාස 153ක්

ranasinghe Friday, 14 July 2017 05:04 PM

ඔය මිලියන තුන්සීයෙන් මිලියන සීයක්වත් ඔය ව්‍යාපෘතියට වැය කරයිද? රටේ සංවර්ධනයයට පුණ්‍ය කටයුතු සහ වෙනත් දේවලට යොදවන මුදල් මංකොල්ල කාල සැප විඳින නරුමයෝ ඉන්න රටක්.

:       249       361

chris Friday, 14 July 2017 11:39 PM

අයියෝ එ්කටත් දේශපාලකයෝ ගාවගත්තද ? දෙයියන්ගේම පිහිටය් සල්ලි ටිකට. ඉන්දීය රජය තාම දන්නැද්ද මේ රටේ දේශපාලකයෝ අහිංසක ජනතාව රවට්ටන්න දූෂණ, වංචා, හොර, වැඩ කරන ලෝකේ ඉන්න නරකම ජන කොට්ටාශය කියලා. දැන්ම ඊමේල් එකක් යවලා ඉන්දීය රජය දැනුවත් කරන්න.

:       0       116

chamal Saturday, 15 July 2017 06:17 AM

ගැමුණු ඔයා මොකද හිතන්නේ?

:       1       0

victor Saturday, 15 July 2017 03:09 PM

ඉන්දියන් සල්ලි ටිකට නම් අබ සරණයි . සොබිත හාමුදුරුවෝ නිවන් දකිත්වා.!!! සිරි ලංකාවට තෙරුවන් සරණයි.

:       30       0

කපිල Saturday, 15 July 2017 05:41 PM

කරු කියන්නේ හොරෙක් නොවන බව මේකේ කමෙන්ට් දාන අය හැර අනෙකුත් ශ්‍රී ලංකික ජනතාව දන්නවා...

:       34       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 12 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site