
සබරගමු මහ සමන් දේවාලයේ 795 වන වරට පැවැත්වෙන ඇසල පෙරහර මංගල්‍ය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු කර තිබේ.
රුපියල් 15.00 ක වටිනාකමකින් යුතු මුද්දරය අද (02) රාත්‍රී 8.00 ට සබරගමුව මහ සමන් දේවාල පරිශ්‍රයේදී නිකුත් කිරීමට නියමිතය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
2025 දෙසැම්බර් මස 18
165
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
151
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සබරගමුව මහ සමන් දේවාලය වෙනුවෙන් සමරු මුද්දරයක්