ප්‍රින්ස් රත්නායක
මිලියන155 ක වියදමින් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඥාපන පීඨයේ දෙවන අදියර යටතේ ඉදි කළ පීඨ පරිශ්‍රය අද (22) සිසු අයිතියට පැවරීම සිදුකෙරුණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. සී. දිසානායක මහතා ඇතුලු නිලධාරීහු එම අවස්ථාවට සහභාගීවිය.
මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.සුනිල්ශාන්ත මහතා, පීඨාධීපතිවරු ලේඛකාධීකාරී ඇතුලු පරිපාලන කාර්ය මණ්ඩලය අධ්‍යයන හා අනධ්‍යන සේවක මහත්ම මහත්මීහු සිසු පිරිස උත්සව අවස්ථාවට සහභාගීවූහ.


2025 ඔක්තෝබර් මස 08
1921
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සබරගමුවේ භූ විඥාපන පීඨය සිසු අයිතියට