
(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත නගර මධ්‍යයෙහි පිහිටි ශ්‍රී මුන්නේස්වරම් කෝවිලේ වාර්ෂික ගිනි පෑගීමේ චාරිත්‍රය ප්‍රධාන බැතිමතෙකු වන සරවනා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) සිදුකෙරිණි.
වෙනත් වර්ෂවලදී මෙම ගිනි පෑගීමේ අවස්ථාවට බැතිමතුන් 100කට අධික සංඛ්‍යාවක් එක් වන නමුත් මෙවර රට පුරා පවතින කොරෝනා අවදානම හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් බැතිමතුන් තිදෙනෙකුට පමණක් ගිනි මැලය තරණය කිරීමට අවසර දී තිබූ බව කෝවිලේ පාලක මණ්ඩලය පැවසීය.
මෙම අවස්ථාව නැරඹීම සඳහා වෙනත් වර්ෂවලදී දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් එක්වන නමුත් මෙවර නැරඹීමට ඉතා සීමිත පිරිසක් පමණක් ඊට සහභාගි වී සිටිනු දැක ගත හැකි විය.
හලාවත පොලිසිය මෙම අවස්ථාවේ ආරක්ෂාවට නිලධාරින් යොදවා තිබුණි.



2025 දෙසැම්බර් මස 18
165
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
151
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී මුන්නේස්වරම් කෝවිලේ ගිනි පෑගීමේ උළෙලෙන්...
siri Sunday, 30 August 2020 08:20 AM
දැන් ඉර මුදුන් වේගෙන එන නිසා මහපාරේ යන විටත් ගිනිපාගනවා වගේ වෙයි.